Pansalaka ganna ekata personally mama kamathi ne.
Reason : Siyalu de atha harala nirwan maga hoyagena giya e maha uthum pudgalayawa wandanamana karanna thiyena thanaka aluthin badeem hadaa ganna eka nogalapenawa kiyala mata hithena nisa

මට හරි ආසයි අපේ wedding එක පන්සලක ගන්න.
දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො wedding එකක් ගන්න ඇහැකි ලස්සන පන්සලක්.
පන්සල් හදලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා ආගම සිහි කරලා පින් රැස්කරගන්න මිසක් මගුල් නටන්න නෙවේගංගාරාම පන්සලට බ්‍රහස්පතින්දා දවසක මම ගියා උදේ මගුල් ජෝඩු පහක් එකම විකාරයක්. ඊලග සතියේ ගිය දැනගන්න ලැබුනා වෙඩින් තහනම් කියලා බොහොම හොඳ තීරණයක්
.
![]()
එහෙනං පල්ලියේ wedding ගන්නේ...
අපි පන්සලේ wedding ගත්තාම මොකෝ වෙන්නේ....
හුහ්
පල්ලිය කියන්නේ එක තැනක්
පන්සල කියන්නේ තව තැනක්
දෙකේ අරමුණු වෙනස්
අනේ යකෝ...
පල්ලිය බජව් දාන තැනක් නෙමෙයි.
දෙකම ආගමික ස්ථාන දෙකක්....
තොපි වගේ ගොන් හැත්තෑ