1. S

    Wilcom embroidery design අඳින කෙනෙක් ඉන්නවද?

    I have a jpg image. Need to embroider it
  2. S

    Wilcom embroidery design අඳින කෙනෙක් ඉන්නවද?

    Wilcom software එකෙන් embroider design අඳින්න දන්න කෙනෙක් ඉන්නවද?
  3. S

    Oneplus 6T or ??

    mama use karanne 6t machan. attatama supirima phone ekak. dan keepa sarayak bimath watuna. kisi aulak natuwa wada. ganin kisidekata baya wenna epa!
  4. S

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    ජනවාරි ඉඳන්ම එච්චර සරුවක් නෑ bro....:confused:
  5. S

    Corona Courier Service

    දන්නා තරමින් නං එකක් වත් වැඩ කරන්නේ නෑ
  6. S

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    ගාර්මන්ට් එකක් කරන්නේ.... export කරනවා පොඩියට. demand එක නං පට්ට අඩුයි. ගිය මාසේ නං පඩි ගෙව්වා. එන මාසෙත් නිකන් පඩි ගෙවන්න උනොත් මම හාන්සි..... MAS එකේ පඩි වලට අමතරව ආපදා දීමනා + අවුරුදු දීමනාත් දුන්නලු :(
  7. S

    Home delivery services [Updating]

    හෝමාගම පැත්තට බෙහෙත් delivery කරන කවුරුවත් ඉන්නවද? call ගත්තට වැඩක් නෑ. උස්සන්නේ නෑ නේ..... :angry:
  8. S

    Honda Grace

    aulak na bn. mage eka nan hondata duwanawa
  9. S

    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

    ehenan onna mama Turbo ekak gannawa hondeeeeeeeeeeee
  10. S

    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

    :shocked: km කීයක් වගේ දුවන්න ඇහැකිද ?
  11. S

    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

    660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද? 660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද? ගන්න එපාද? Nissan Dayz එකක් ගන්න කියල බැලුවේ
  12. S

    ebay 4G router එක වැඩ කරන්නේ නෑ බන් ලංකාවට...

    ebay 4G router එක වැඩ කරන්නේ නෑ බන් ලංකාවට... මචන් මම මේක ගෙනාවා.MF903 https://www.aliexpress.com/item/32813214067.html?spm=a2g0s.9042311.0.0.4f674c4ddBDxlm Dialog 4G සිම් එක දැම්මට වැඩ කරන්නේ නෑ නේ. ගෙනාවා කෙනෙක් නැද්ද? නිකන් light එක blink වෙවී තියනවා විතරයි. නොර්මල් සිම් නං connect වෙනවා...
  13. S

    වැඩ කරන්නේ නැති Pen Drive ආයෙත් හදාගන්න විදිය

    itin ban format kalama kohomath wada karanna gannawa ne
  14. S

    What is your salary (2020)

    150,000/- business - garments
  15. S

    මාතර AC rooms

    එකී මට පට්ටම ආදරෙයි බන්.... ඕනම ලබ්බක් මාත් එක්ක.... මාත් ඉතින් හෙනටම ආදරෙයි..... උම්ම්ම්ම්ම්මා :love:

    No contents