1. S

    ජපන් කාර් ලංකාවට ගේන මගඩිය ගැන ඇත්ත විස්ත&#351

    මම නං දැනට re-condition grade 4.5 or 4 වාහන 10ක් විතර ගෙන්නලා තියනවා. R Grade 3ක් විතර ගෙන්නලා තියනවා.... තාම නං කාගෙන්වත් fault එකක් complain එකක් ඇවිල්ල නැ. කියන කතාව ඇත්ත වෙන්නැති... කියන තරන් යකා කළු නෑ හැබැයි.... ;)
  2. S

    වැගන් ආර් ඒජන්ට්

    agents la passe yanna epa ban. parana badu gennana kenekta kiyala genna ganin. eeka thama lesima....
  3. S

    DSLR Lens HELP !!!!!!!!! ****************

    Dummy වගේක photo ගහන්න පොඩි business එකක් set උනා බන්.... මොකද්ද බන් මේකට දාන්න ඕන lens එක.... සුපිරියට තියෙන්න ඕන..... 5100ක් තියෙන්නේ.... :P
  4. S

    Google Pixel Review: Best Android Smartphone!

    LG G5 gana moko hitanne?
  5. S

    Paypal help එකක් ඕන!!!!!!!!!!!!!!!!

    thank youuuuuuuuuuuuuuuuuuuuuu
  6. S

    Paypal help එකක් ඕන!!!!!!!!!!!!!!!!

    පොඩි advise එකක් ඕන කට්ටියගෙන්.... ඔන්න මම seller කෙනෙක්ට paypal direct pay කරනවා. මේක සල්ලි withdraw කරලා බඩු එවන්නේ නැතුව ඉන්නවා. එහෙම උනොත් paypal මේකට refund කරනවද? නැද්ද? refund කරන්න seller ගේ account එකේ සල්ලි නෑ... දැන් මොකද වෙන්නේ.....
  7. S

    Printing කරන අය

    machan screen printing igana ganna thanak dannawada?
  8. S

    Legging Fabric අඩුවට ගන්න තැනක්....

    පමුණුවා පාරේ CIB එකේ නං ඇති.... ඒකේ ගණන් තමා අවුල.....
  9. S

    Legging Fabric අඩුවට ගන්න තැනක්....

    Legging Fabric අඩුවට ගන්න තැනක්.... Spandex or Lycra blend legging fabric අඩුවට ගන්න තැනක් දන්නවද මචන්ලා???? garment වල excess fabric එහෙම අඩුවට ගන්න පුළුවන් නේද? දන්නා කෙනෙක් ඉන්නවා නං පොඩි help එකක් දීපන්කො....
  10. S

    car battery

    Mama danne Volta. Supiri battery eka. 2yrs warranty.
  11. S

    SLIIT Java book please..........

    SLIIT java book eka තියන කෙනෙක් soft copies ටික මට එවන්නකො.... ලොකු උදව්වක් මචන්..... :yes:
  12. S

    පරණ_UPS_බැටරි_අලුත්_කරමු!

    car battery ekak hai karapan okata!
  13. S

    කාර් එකකට ගීයර් 5 , ගියර් 4 වාසි අවාසි

    mage ekata nan gear 7k thiyanawa lu. clutch 2k tiyanawalu! dakkada ponnaya
  14. S

    Tshirt Care Label හදන තැනක් දන්නවද?

    aneeeeee.... udaw karannakooooo
  15. S

    mitsubishi self driving car

    apita koinda owa....
  16. S

    Nissan leaf හොරු

    mama nan echchara aasa nati waahanayak!
  17. S

    CCTV හෙල්ප්

    http://www.camera.lk/

    No contents