Paypal help එකක් ඕන!!!!!!!!!!!!!!!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    පොඩි advise එකක් ඕන කට්ටියගෙන්....
    ඔන්න මම seller කෙනෙක්ට paypal direct pay කරනවා.
    මේක සල්ලි withdraw කරලා බඩු එවන්නේ නැතුව ඉන්නවා.
    එහෙම උනොත් paypal මේකට refund කරනවද? නැද්ද?
    refund කරන්න seller ගේ account එකේ සල්ලි නෑ...
    දැන් මොකද වෙන්නේ.....
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    danna widiyata buyer protection eka kohoma unath thiyenawa. paaduwa PayPal eken daraagena refund eka ubata denawa.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,522
    1,914
    113
    Uba pp dipute ekak open karapan.

    Virtual goods walata pp walin protect ktanne na.

    E nisa pp ekata message ela daddi dapan phisical item ekak kiyala.

    Aniwa refund eka denawa pp eken.
     
    • Like
    Reactions: Dragon Kolla