DSLR Lens HELP !!!!!!!!! ****************

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Dummy වගේක photo ගහන්න පොඩි business එකක් set උනා බන්.... මොකද්ද බන් මේකට දාන්න ඕන lens එක.... සුපිරියට තියෙන්න ඕන..... 5100ක් තියෙන්නේ.... :P

    mannequin-plastic-woman-sfh-1-studio-ims.sfh-1-tete-ims.emf-1.jpg
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Podi Silva - පොඩි සිල්වා;20911713 said:
    කොහොමද බන් ඔය mm ගාන තීරණය කරන්නේ

    samahara lenses tiyanawa machan fixed focal length ekak tyenne. oya 35mm/50mm/85mm kiyanne e wage ewa. eth hama focal length ekata oya wage fixed lenses na.
    aye tiyanawa zoom lenses. eke variable focal length ekak tiyenne. 18-55/55-250/70-200 kiyanne oya wage ewa. etakota situation eke hatiyata thamanta oni zoom eka decide karanna puluwan.
     
    අහ් එල එල
    එතකොට Zoom කරන්න ඕන ප්‍රමාණෙත් එක්ක ද ඔය Lense එක තෝරගන්නේ
    ඒ කිව්වේ ඔය mm ගාන තෝරගන්නේ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Podi Silva - පොඩි සිල්වා;20912498 said:
    අහ් එල එල
    එතකොට Zoom කරන්න ඕන ප්‍රමාණෙත් එක්ක ද ඔය Lense එක තෝරගන්නේ
    ඒ කිව්වේ ඔය mm ගාන තෝරගන්නේ

    නෑ මචන් තව හේතු තියනවා. mm ගාන අඩු ඒවා wide angle lenses කියල තමා ගොඩක් වෙලාවට සලකන්නේ. ඒවගෙන් ලොකු ප්‍රදේශයක් photograph එකේ capture කරගන්න පුලුවන්. zoom lens වල ඒක කරන්න බැරි උනාට අපිට ඕනේ subject එකට දුර ඉදන් zoom කරන්න පුලුවන්. ඒ වගේ lens categories කීපයක් තියනවා.
    තව හේතුවක් තමා lens එකේ aperture එක මේකෙන් තමා කොච්ච්ර ආලෝකයක් cam එක ඇතුලට ගලනවද කියල තීරණය කරන්නෙ. වැඩි aperture එකක් තියෙද්දී වැඩි ආලෝකයක් ගලනවා. අඩු aperture එකක් තියෙද්දී ගලන ආලෝකය අඩුයි.
    දැන් ඔය උඩ කියල තියන 50mm lens එකෙ aperture එක f/1.8 නැත්නම් f/1.2 (ඔය f number එක අඩුයි කියන්නේ aperture එක වැඩියි කියන එක), ඒක නිසා වැඩි ආලෝකයක් ගලනවා.
    ඔය හේතු දෙකක් විතරයි. තව හේතු ගොඩක් තියනව shutter speed, iso value, distance to the subject වගේ :yes:

    Dummy වගේක photo ගහන්න පොඩි business එකක් set උනා බන්.... මොකද්ද බන් මේකට දාන්න ඕන lens එක.... සුපිරියට තියෙන්න ඕන..... 5100ක් තියෙන්නේ.... :P

    50mm f/1.8 lens එක හරියයි වගේ.
     
    Last edited: