දැන් මේ ණය සහන කේස් එකෙන් පොඩි ෆයිනෑන්ස් කම්පැනි ටික වැහිලම යාවි බන්. මොකද උන්ට උන්ගෙ ප්රදානම ඉන්කම් සෝස් එකට මාස ගානකටම කෙල වෙලා තියෙන්නෙ. උන්ට ණය පොලී ලැබෙන්නෙ නැති උනාට උන් තැන්පතු වලට පොලී ගෙවනවනෙ. ඒක නිසා පුලුවන් තරම් රාජ්ය බැන්කුවලම සල්ලි දාපල්ල. ලොකු කිහිපයකට විතරයි ඔය ඉම්පැක්ට් එක...