1. R

    කොන කැපුවා 🫢

    මමත් ඕක කල මචන්... ජොකෙක් ඇඳල ශේප් එකේ ඇතුලට දාගෙන තියාගන්න තමා තියෙන්නෙ ටික කාලයක් යනකන්.. එතකොට ඇතිල්ලෙන්නෙ නැතිව එක තැනක තියන නිසා ශේප්..නැතිනම් ඇඬෙනව.:lol:
  2. R

    ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො වරෙල්ලා

    අවුරුදු 50 ක් විතර පරණ ගෙයක් තියනව පල 4 වහල තියන කොන්ක්‍රිට් ඉස්තොප්පුව වහල තියන එකක්..මට මේ ගෙදර මොඩිෆ්යි කරගන්න ඕන. ගොඩක් ව්යදම් කරන්න බලාපොරොත්තුවක් නෑ ගේ පරණ නිසා...එන්ටරන්ස් එක ටිකක් අලුත් පෙනුමකට ගන්න ඕන... දන්න කවුරුහරි ඉන්නවද..
  3. R

    සිවුර නිසා අමෙරිකාවේදී භික්ෂූන්ට සිදුවන අකරතැබ්බ-පොලිසියෙන් පන්සලුත් වහයි|මෙල්පිටියේ විමලකීර්ති හිමි

    නෑ මචන් ඒ රටවල ඉන්න මෙහෙන් ගිය මිනිස්සුන්ට දනක් බනක් කරන්න හාමුදුරුවරු ඉන්න ඕන...කොච්චර නම් පාන්ශුකූල, හත් දවසේ.. තුන්මාසේ අවුරුද්දේ බන වලට ආරධනා තියනවද..කොච්චර මිනිස්සු හාමුදුරුවන්ගේ වෙලාව වෙන්කරගන්න බැරිව ඉන්නවද... සමහර හාමුදුරුවරු බණ වලට පැය 6 තමුන්ගේ වාහනේ එලවගෙන යනව.. යන්න එන්න පැය 12..මම...
  4. R

    වයිබ් කොඩින්

    siraawata mamath..
  5. R

    Cadbury Chocolate 180g deal

    කොළඹින් හරි ගම්පහින් හරි collect කරගන්න පුලුවන්.. නැතිනම් කුරියර් ගෙවන්න පුලුවන් නම් කුරියර් කරන්නත් පුලුවන්... ඕන නම් එලකිරි එකේ මැසේජ් එකක් දාන්න... ඉන්දියන් නෙම්..Ausi/NZ ඒව.. whittaker ගේන්න පුලුවන් මචන්.. ටිකක් ගනන්. 250g ස්ලැබි එක 2800 ක් වගේ (හරියටම බලල කියන්නම් අද අහවසට). ඕන නම්...
  6. R

    Cadbury Chocolate 180g deal

    මචන් NZ වලින් ගේන Cadbury Milk Cohocolate තියනව 180G එක 1200යි ඕන අය DM. බල්ක් ගන්නව නම් තව ටිකක් අඩු කරන්න පුලුවන් .දැනට ටිකයි තියෙන්නෙ chocolte. ඊළඟ මාසේ අයෙ එනව
  7. R

    මචං අන්තිම මාස දෙකේ ලංකාවෙ නිවුස් සුබවාදී නේද ?

    ඒක තමා මමත් හිතුවේ... ගොඩක් අය කියනව මේ වීක් එකේ මාකට් එක තව උඩ යයි කියල... සූදු සීන් එක තමා..
  8. R

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Net Asset 7.75 market price 80 paadu nadda? im new to this world folks

    No contents