කොහෙන්හරි දෙකොන මාරුවෙච්චි අප්සෙට් කතාවක් බව තේරුණා...සියදිවි නසා ගන්න ලියනවනම් මෙහෙම නෙමෙයි කියලා අඩුපපාඩුවකුත් කොහෙන් හරි පෙනුනා, එත් මට තාමත් මේක ටියුබ් ලයිට් බන්...
මම ස්කුබි ඩු හරියකට බලලම නැහැ බන්...
සුර පප්පා,පිස්සු පුසා,අයියල සෙට් එකේ වගේ එකක් උන නම් මටත් මීටර් වෙනෝ.කොහොමුනත් ඉදහිට මෙහෙම...