වෙනස කිව්වට මේ tv ප්‍රෝග්‍රෑම් එක ගැන නෙමෙයි.
තිරිසන් සතෙකුගේ මනුස්සකම(මනසින් උසස් බව ) සහ මිනිස්සුන්ගේ තිරිසන් කම ගැනයි.
. මේ බව්වගේ හිතේ මොනවද ඇත්තේ මේ මාළුවෝ ගැන...???
. ඒ වගේම මාළුවන්ට තේරෙනවා නම් බව්වා කරන්න හදන දේ ගැන මොනවද හිතෙනවා ඇත්තේබව්වා ගැන...?
gBx1bi9BHDg
මේ එකේ අනිත් පැත්ත...