දුප්පතෙකුට උදව්වක්
ඔන්න මචන්ලා මට ටිකක් පරන ඩෙස්ක්ටොප් එකක් සෙට් උනා. එකෙ motherboard එකනම් asus එකක්. DDR2 RAM, SATA සපොර්ට් කරනවා.දැන් තියන්න්නෙ 40GB IDE hard එකකුයි 512 RAM එකකුයි.
මට ඕකට 500 GB hard එකකුයි 2 GB වගේ RAM එකකුයි ගහගන්න ඔනි බන්. motherboard model එක ASUS P5LD2 SE කියන එක...