උණුසුමේ ප්‍රශ්නයක්....

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    උණුසුමේ ප්‍රශ්නයක්....

    මචන්ලා අපේ ගෙදරට Instant water heater එකක් ගේනවා. Panasonic එකක්. Rs22000 ක් වගේ උනා. එත් මචන් එකෙන් හරියට වතුර රත් වෙන්නේ නැනේ බන්. කඩේට කියල වෙන එකක් ගේනවා. එකත් එහෙමමයි. මාර current එකෙක් යන්නේ බන්. අපි කලාතුරකින් use කරන නිසා අවුලක් නෑ. කස්ටියට මේවා. ගෙදර තියනවනම් මේක ගොඩ දාගන්න විදියක් කියපන්කො. Performance ගැනත් කියන්න හැමෝටම වැදගත් වෙයි

    මෙන්න භාණ්ඩේ

    20121018211253DH3JP219octBL.JPG
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගෙදර ඉස්සර ෂවර් එකක් නම් තිබ්බ මචෝ ඒකනම් පට ගාල රත්වෙනව. බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ හැබැයි කොලිටිය නම් සුපිරි.

    දන්න කෙනෙක් උදව්වක් දෙයි.:)
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    අපේ ගෙදර ඉස්සර ෂවර් එකක් නම් තිබ්බ මචෝ ඒකනම් පට ගාල රත්වෙනව. බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ හැබැයි කොලිටිය නම් සුපිරි.

    දන්න කෙනෙක් උදව්වක් දෙයි.:)

    thanks machan. meka ahamben wege rath wenwa. samahara welawata kisisma rasnayak na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක හැබැයි රස්නේ රටවලට නම් හරියනවා, ලන්කාවට වැඩ කරන්න ඔනා. ඔක එච්චර සාර්තක ක්‍රමයක් නෙමෙයි.. මොකද ඔකේදි වෙන්නේ හීටර් කොයිල් එකක් හරහා වතුර ගලාගෙන යනකොට රත් වීමක්.. oka සාර්තක නැ, පෆොමන්ස් වැඩි කරන්න පුලුවන් වතුර ගලාගෙන යන වේගය අඩු කලොත් ටිකක් රත්වෙන එක වැඩි කරගත්තැකි.. උබලා නාන්න වතුර අරිනකොට ෆුල් ටැප් එක ඔපන් කරන්න එපා. ටිකක් අඩුවෙන් ඇරලා වතුර එන්න දීපන් හිමින්. කෙලින්ම නගරසබාවේන් එන ටැප් ලයින් එකට ගහන්න එපා ප්‍රෙශර් එක වැඩි නිසා වතුර කොටින්ම රත් වෙන්නේ නැ. ටැන්කියකට දාලා එකෙන් එන වතුර් වලින් ගන්න පුලුවන් නම් සතුටු දායක ප්‍රතිපල ගන්න පුලුවන්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ara shower eka wage kellak enne eka nan tak gala rath wenawa...ape gedaranan solar power dawalta dum danawa yako tap eka ariyama:lol:....ekak ganin..
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ara shower eka wage kellak enne eka nan tak gala rath wenawa...ape gedaranan solar power dawalta dum danawa yako tap eka ariyama:lol:....ekak ganin..

    meka machan rath wennema na wage. ubala solar eka keeyatada gatte???
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ඔක හැබැයි රස්නේ රටවලට නම් හරියනවා, ලන්කාවට වැඩ කරන්න ඔනා. ඔක එච්චර සාර්තක ක්‍රමයක් නෙමෙයි.. මොකද ඔකේදි වෙන්නේ හීටර් කොයිල් එකක් හරහා වතුර ගලාගෙන යනකොට රත් වීමක්.. oka සාර්තක නැ, පෆොමන්ස් වැඩි කරන්න පුලුවන් වතුර ගලාගෙන යන වේගය අඩු කලොත් ටිකක් රත්වෙන එක වැඩි කරගත්තැකි.. උබලා නාන්න වතුර අරිනකොට ෆුල් ටැප් එක ඔපන් කරන්න එපා. ටිකක් අඩුවෙන් ඇරලා වතුර එන්න දීපන් හිමින්. කෙලින්ම නගරසබාවේන් එන ටැප් ලයින් එකට ගහන්න එපා ප්‍රෙශර් එක වැඩි නිසා වතුර කොටින්ම රත් වෙන්නේ නැ. ටැන්කියකට දාලා එකෙන් එන වතුර් වලින් ගන්න පුලුවන් නම් සතුටු දායක ප්‍රතිපල ගන්න පුලුවන්..

    Thanks machan...mama try ekak dennam...pessure adu karlath rath wenne na ban samahara welawata
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    meka machan rath wennema na wage. ubala solar eka keeyatada gatte???

    dan godak kal ban dan kohomada danne ne price 50k wage wei,hebei lifetime warranty eke solar power+heater ekak enawa ude pandarata wage cool eka adu wunoth heat karanna....but mara useful patta widiyata hot dawasama...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn menna mekak ganin tak gala rath wenawa...pre heat karanna one ne...nattan solar ekakma ganin no current bill

    DSCN3448.JPG
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Ape gedara thiyenne stiebel eltron keyala German brand ekak(dan 6 years withara old,3500Rs wage gaanak une ea kale)eke on off switch eka tikak awul ea unata wathura nam pichchena ganata continuously enawa :)

    Oke Panasonic keyala gahala thibbata original da keyala mata sure na! :rolleyes:

    eka thma ban mamth Use karala thiynwa. pita thanwaladi. meka rath wenne hena aduwen ban. originalda kiyala balanna widiyakuth nane.