දුප්පතෙකුට උදව්වක්
ඔන්න මචන්ලා මට ටිකක් පරන ඩෙස්ක්ටොප් එකක් සෙට් උනා. එකෙ motherboard එකනම් asus එකක්. DDR2 RAM, SATA සපොර්ට් කරනවා.දැන් තියන්න්නෙ 40GB IDE hard එකකුයි 512 RAM එකකුයි.
මට ඕකට 500 GB hard එකකුයි 2 GB වගේ RAM එකකුයි ගහගන්න ඔනි බන්. motherboard model එක ASUS P5LD2 SE කියන එක. කොහෙන්ද බන් hard disk and ram වගකීමක් එක්ක අඩුවට ගන්න තියන්නෙ? Unity plaza එකෙන් ගන්න එපාද???
hard disk හොද brand එක මොකක්ද බන්? අනික ඔකෙ 3GB/s 6GB/s කියලත් තියන්ව නේද බන්?
1 GB ram 2 කක් ගන්න එකද 2GB ram1කක් ගන්න එකද හොද???
අනික බන් LED monitor එකක් ගන්නවනම් second hand ගත්තට අවුලක් නැද්ද? second hand ගන්නවනම් හොද පොට් එකක් කියපන්කො බන්. ගාන කොච්චර වගේ වේයිද?
මම motherboard එකේ spec sheet එකත් attach කලා. උදව්වක් කරපන්කො මට මෙක ගොඩ දාගන්න.
ස්තුතියි මචන්ලා

Last edited: