1. S

    Suzuki Stingray එක හැප්පුනා....

    මාතර සමරසිංහ මෝටර්ස් දාන්න බැලුවේ.... ගම එහෙ නේ!
  2. S

    Suzuki Stingray එක හැප්පුනා....

    නෑ ලු මචන්.... :(
  3. S

    Suzuki Stingray එක හැප්පුනා....

    නෑ බන්... මිනිස්සු දෙන්නෙක් එකපාරටම ඉස්සරහින් පැන්න... break ගැහුවා පාර පිටි පස්සෙන් ආව bike කාරය මේකේ හැප්පුනා... මේ කෑලි ගේන්න ගියොත් කීයක් විතර වෙයි ද මචන්... http://goo.gl/GQIg1W මේ කාලි ටික ඕන මචන්....
  4. S

    Suzuki Stingray එක හැප්පුනා....

    Suzuki Stingray එක හැප්පුනා.... 2014 Suzuki Stingray එක හැප්පුනා මචන්ලා... AMW එකට ගියා... එයාලා කියනවා hybrid version එකට එයාල බඩු ගේන්නේ නෑ ලු... පිටි පස්සේ දොරයි වීදුරුයි... viper එකයි buffer එකයි... වම් පැත්තේ lights තුයි කුඩේ කුඩු මචන්.... ගන්න කොහෙවත් නැහැ බන්... පිස්සු වගේ... දන්න කෙනෙක්...
  5. S

    Wagon R Hybrid තියෙන කවුරු හරි ඉන්නවද?

    ඕක ඕන නං 25ක් වෙනකොට ගෙන්නලා දෙන පුළුවන්! කැමති නං msg එකක් දාන්නකෝ මට!
  6. S

    Toyota AQUA or Honda GP5

    අඩුවට Japanese car එකක් import කරන්න ඕන නම් PM කරන්නකෝ මට.I will help you.
  7. S

    ගෙදර තියන ඩයලොග් ට්වී එක අපි බලන්නේ මාසෙක&#349

    ඕකේ monthly rental එක අඩුයි නං කියපන් මම ගන්නන් ඕක!!!
  8. S

    වාහනයක් තෝරන්න උදව් ???

    බෙල්ල කඩාගන්න ඕන නං bike එකක් ගනින්! ඔච්චර පරණ car ගන්න එපා!
  9. S

    Wagon R / Wagon R Hybrid Japan

    ඕක 25ක් වෙනකොට ගෙන්නලා දෙන්න පුළුවන් මචන්!
  10. S

    Perodua Axia in Sri Lanka

    Suzuki WAgon R FZ 2014ක් ගෙන්නලා දෙන්න පුළුවන් 25ක් වෙනකොට මචන්!
  11. S

    Dialog 4G ---please help machanla

    geniyanna giyama thama tikak wade... dongle eka wage kee gunayak lokui da
  12. S

    help ekak

    ekko fan eka replace karanna. ekka fan sticker eka galawala oil danna. RAM eka galawala pihadaala ai gahanna Motherboard eka hondata pihadanna.
  13. S

    TAB help needed

    mama windows chuwi tab ekak gatta. pattama patta. lap ekak wagemai... with keyboard 17k una. aliexpress eken aduwata ganna puluwan!
  14. S

    ජනමත විචාරණය 2015 - Vote Now!!!

    අපොයි දෙවියනි!!! මහින්දට නේ වැඩි! ඕක තමා කියන්නේ සිංහලයා මෝඩයා කියල.... කඳ බඩ තියනව නං... පිනට සිල් රෙදි තියනව නං... චන්දෙ දෙනවා... කරන වැඩ පිළිවෙල ගැන හිතන්නේ නෑ.... පොඩ්ඩක් හිතන්න බැරි නං කවද හරි සිංහල ජාතියත් නැති වෙලා යාවි... :(
  15. S

    Wagon R / Wagon R Hybrid Japan

    මම ගාව Suzuki Alto HA25S එකක් තියනවා. කිසි අවුලක් නෑ... සුපිරියට වැඩ.... තෙලුත් නියමෙට වැඩ කරනවා.... Wagon R එකක් ගන්න ඕන නං කියන්න.... 25ට දෙන්න පුළුවන්!
  16. S

    ජනමත විචාරණය 2015 - Vote Now!!!

    දැක්ක නේද... මහින්ද නිසා නිදහස් පක්ෂේ දෙකඩ වෙන හැටි.... අවසානේ වාසිය UNP එකට යන හැටි.... :growl:

    No contents