1. S

    Tshirt Order බාරගනු ලැබේ!!!

    Tshirt Order බාරගනු ලැබේ!!! මචන් මම පොඩියට garment එකක් පටන් ගත්ත.... tshirt, legging, tank tops ඕන එකක් කරනවා.... order එකක් තියේ නං sup එකක් දීපන් හොඳේ! qualityයට අඩුවට කරලා දෙන්නන්... :yes:
  2. S

    High Quality Womens Dresses Whole Sale

    mahala gamu ban. kochchara vitera onada? PM me!
  3. S

    උබල දන්න ෆීල්ඩ් මොනවද කියල මෙතන කොටමුද

    මම නං ඔය මහ මහ ඒවා දන්නේ නෑ... පොඩි garment එකක් කන්නව..... T-Shirt, Blouse, Leggings, Vest, Tanks etc... ඕන නං කියපන්කො....
  4. S

    Suicide Rates - Sri Lanka has the 3rd Highest

    Sri Lanka is a very poor country.... අපොයි දෙවියනි.... අපේ මිනිස්සු කම්මැලි නොවී උනන්දුවෙන් උත්සාහෙන් වැඩ කරලා.... export කන්නව නං මෙහෙම අහන්න වෙන්නේ නෑ නේ....
  5. S

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    පරණ ඒවා නං ගන්න එපා බන්.... අලුත් එකක් ගන්න... අලුතින් ගේන්න නං බෑ... Wangon R FZ 2014ක් 30LKHS වගේ වෙනවා.... අනිත් ඒවා ගැන හිත ගන්න පුළුවන්නේ....
  6. S

    Shani Dulanjiගේ කොට කලිසම

    eeeeeyaaaaaaaaaaaaaaa
  7. S

    NUWARA ELIYA....

    nuwaraeliya town eken tikak attata gihilla nawatiyan! nattan patta ganan!
  8. S

    ~~~SLT රූපවාහිනි අවුරුදු කුමරිය 2016-final 12

    එච්චර වැඩක් නෑ බන්.... SLT එකේ ඉන්න නාකි ආච්චිලා වගේ....
  9. S

    මචන්ලා නුවර අවට යන්න පුළුවන් සුපිරි තැන් &#35

    kanda uda park eka tiyanawa. wawa wate wadi wela inna puluwan... campus eke lover's park da mokadda tiyanawa
  10. S

    මහින්ද රාජපක්ෂට මල පැන කුණුහරුප

    මෛත්‍රී කතාවක් කළා නං අහන් ඉන්න ලස්සනයි....
  11. S

    මහින්දට ආයි රට බාර දෙමුද?

    lokuma horaa mahinda ne yako !!!
  12. S

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕ&#3505

    redi nan genna epa.... per item 200LKR tax. Tshirts, Leggings, Vest ehema ona nan mata kiyanna!
  13. S

    Printing කරන අය

    100k nan karanna bari wei machan. 1000k wath ona wei mata hitenne....
  14. S

    Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

    NetWorx software එක දාපන්. එකෙන් tack කරන්න පුළුවන් මොනවද softwares වැඩිපුරම internet use කලේ කියල. ගියපාර මගෙත් එවර උන. බැලුවාම වෙලා තියෙන්නේ windows update වෙලා.... dialog ගේ වැරද්දක් නෑ....
  15. S

    GAP trousers ganna thanak dannawada?

    pamunuwa paththe dan branded items godak adu ne ban.....
  16. S

    Care Label හදන්නේ කොහොමද බන්????

    pissuda ban... lab test thiyanawa....
  17. S

    T-shirts තොග සපයන්නෝ

    pamunuwata palayan. ona tharan thoga kada thiyanawa!
  18. S

    Ebay verification Problem Machan!!!! :(

    මචන්ලා.... ebay එකේ phone verification මොකද්ද එකක් එනවා... call එකත් එනවා... If you are expecting this call press 3 කියනවා... 3 එබුවට PIN Code එක කියන්නේ නෑ නේ... Cut වෙනවා ne... මොකද්ද බන් case එක... මොකද්ද කරන්නේ මේකට.... :rolleyes:
  19. S

    Care Label හදන්නේ කොහොමද බන්????

    Care Label හදන්නේ කොහොමද බන්???? මචන්.... රටකට ඇඳුම් යවද්දී ඒවාල හරියට care label තියෙන්න ඕනලු.... ඕව කොහෙද බන් කරන්නේ.... labs තියනවද??? දන්නා කෙනෙක් ඉන්නවා නං sup එකක් දීපන්කො!!!!
  20. S

    කෑම_ටින්_කරන_තැනක්_Help

    MD එකට පොඩ්ඩක් call කරපන්!

    No contents