වැඩකාරයෙක් අවශ්‍ය කර තිබේ

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    වැඩකාරයෙක් අවශ්‍ය කර තිබේ

    මචන්ලා මමODESK කරන්න ගොඩක් ට්‍රය් කළා.මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකකටම declined කියල එනවනේ.:(:(:(

    captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්න තමයි හිතුවේ. මට පුලුවනිත් එච්චරයි...:lol::lol::lol:

    කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ?:no::no::no::no:

    මම english test එකත් ගොඩ දැම්ම මචන්....odesk professionalla හෙල්ප් එකක් දියන්කෝ....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    eke odesk ready test eka ganna..answers dennam..thawa exams walata try karanna...profile completeness eka 100% karaganna..pic ekak daanna..expierience wage ewa aniwa denna...(boru hari one)
     
  • Feb 12, 2012
    70
    7
    8
    1. රේට් එක වැඩී මචන්
    2. උඹ ඔටෝ කැඩ් වලින් එක එක ඒවා හදලා බ්ලොග් එකක් දාපන්, උන්ට ලින්ක් එක දියන්.
    3. හායි/බයි ටෝක් නැතුව ගරු කරලා කතා කරපන්.
    4. හොඳ ෆොටෝ එකක් දාපන්
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    රිප්ලයි කල හැමෝටම ගොඩක් ස්තුති. :yes::yes::yes:මම 1$ දාන්නම්..
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    eke odesk ready test eka ganna..answers dennam..thawa exams walata try karanna...profile completeness eka 100% karaganna..pic ekak daanna..expierience wage ewa aniwa denna...(boru hari one)

    මචන් මම ready test එකයි, basic english test එකයි නම් කළා. මම උබේ විදියට update කරන්නම්..Thank you machooo
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    සිරිබිරිල්ලා;12078413 said:
    1. රේට් එක වැඩී මචන්
    2. උඹ ඔටෝ කැඩ් වලින් එක එක ඒවා හදලා බ්ලොග් එකක් දාපන්, උන්ට ලින්ක් එක දියන්.
    3. හායි/බයි ටෝක් නැතුව ගරු කරලා කතා කරපන්.
    4. හොඳ ෆොටෝ එකක් දාපන්

    machan 1$ dammot athida? Thawa du wenna onida? Puluwannam mata hoda covering letter ekak PM karpanko. Loku udawwak
     
  • Feb 12, 2012
    70
    7
    8
    machan 1$ dammot athida? Thawa du wenna onida? Puluwannam mata hoda covering letter ekak PM karpanko. Loku udawwak
    රේටින්ග් 1 - 10 වගේ නම් $0.20ක් දාපන්
    රේටින්ග්ස් 10 - 50 වගේ නම් $3ක් දාපන්
    රේටින්ග්ස් 50 < නම් ඕන ගානක් දාපන්

    කවර් ලෙටර් එක නම් මචන් උඹ කරන්න ඉන්න වැඩෙට ගැළපෙන්න ලියන්න ඕන. මම නම් ඔඩෙස්ක් එකේම එකක් හයර් කරලා $35ක් දීලා කවර් ලෙටර්ස් 3ක් ලියෝ ගත්තා.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    auto cad odesk exam eka goda daganin.. puluwan nam karana exam wala highest marks ganna balapan.. honda cover letters yawapan.. thaman karapu wada profile ekata dapan