මචන්ලා මගේ ලග Samsung galaxy s advance එකක් තියනවා. (මගේ කිව්වට GFට එකට anniversary එකට අරන් දුන්න එක හොදේ) :P:P:P
පරිස්සමෙන් පාවිච්චි කරලා තියන්නේ. warranty තව මාස දෙකක් තියනවා.. ගන්න කැමති කට්ටිය ඉන්නවනම් තමන් බලපොරොත්තු වෙන budget එක කියන්න බලන්න. Charger එක දෙන්න වෙන්නේ නෑ බන්. ඒක මැදින්...