මචන්ලා මගේ ලග Samsung galaxy s advance එකක් තියනවා. (මගේ කිව්වට GFට එකට anniversary එකට අරන් දුන්න එක හොදේ) 

පරිස්සමෙන් පාවිච්චි කරලා තියන්නේ. warranty තව මාස දෙකක් තියනවා.. ගන්න කැමති කට්ටිය ඉන්නවනම් තමන් බලපොරොත්තු වෙන budget එක කියන්න බලන්න. Charger එක දෙන්න වෙන්නේ නෑ බන්. ඒක මැදින් මීයෙක් කාලා බොඩිමේදී