මෙමත්‍රීට-රනිල්ට මාස හතරේ අමතර වියදම!
මෙම වසරේ ජනවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මලගින් ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ අසූනවදහස් නවසියක් (රු. 23,689,900) ලබාගෙන තිබෙන...