මේ සිංදුවේ තේරුම මොකද්ද?
" අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ
.
අම්මා එක්ක දබරව පැන ගිය වැස්සේ - ළැම දා ගියා බත හිර වුනි කුසගින්නේ
දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට ඇයි නුඹ විරසක වේනනේ
.
ඉරට සැපක් දෝ නියගය දළු ලෑම- සඳට සැපක්දො ගනදුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනි කර යෑම - මහ පොලවකට නඩු හබ ඇයි ගතු කීම