බෞද්ධයින් කිසිවිටකවත් බයිනෙත්තුවේ බලයෙන් හෝ කඩුවේ ආනුභාවයෙන් ආගම පතුරුවන්නට ගියේ නැත. එදා භක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාවට පහර දෙද්දී එතැන සිටි භික්‍ෂූන් මරණානුස්‌වතිය වැඩූ බව ප්‍රකට සත්‍යයකි. මේ මුස්‌ලිම් ආක්‍රමණිකයින්ගේ ප්‍රහාර නිසා අපේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ විය. භක්‌තියාර් ඛල්ජි එදා...