මේක ඇත්තක් නම් බල්ලො වගේ මැරිලා පලයන් සම්බන්ධ හැම එකාම.





බල්ලොන්ට අන්ත විදියට මැරෙන්න ඕන. මොකෙක්වත් මැරෙනවට කැමැත්තෙන් නෙමේ. ඒත් අහින්සක ජීවිත විනාස කරන උන් තියල වැඩක් නෑ. මේ මනුස්සය දැක්කම තව කෙනෙකුත් මතක් උනා

එළකිරි කොල්ලෙක්;16855446 said:බල්ලොන්ට අන්ත විදියට මැරෙන්න ඕන. මොකෙක්වත් මැරෙනවට කැමැත්තෙන් නෙමේ. ඒත් අහින්සක ජීවිත විනාස කරන උන් තියල වැඩක් නෑ. මේ මනුස්සය දැක්කම තව කෙනෙකුත් මතක් උනා
![]()
මටත් එහෙමමයි හිතුනෙ බං අවංකවම.මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් මතක් උනා මේ තාත්ත දැක්කම. ඒ කෙනාටත් ඉන්නෙ දුවලම දෙන්නෙක්. උන්ට මමත් පන ඇරලා.නෑ බන් අපේ නංගි කෙනෙක්ට එහෙම වුනානම් මොකද හිතෙන්නෙ කියපන්.
එපා වෙනවා..
මුන්ට හැබැයි මැරෙන්න කලින් අම්බානකට මේවට විඳවන්න වෙනව.
කොන්ද පන තියන හරි නායකයෙක් හිටිය නම් හරි බං
එළකිරි කොල්ලෙක්;16855486 said:මටත් එහෙමමයි හිතුනෙ බං අවංකවම.මම ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් මතක් උනා මේ තාත්ත දැක්කම. ඒ කෙනාටත් ඉන්නෙ දුවලම දෙන්නෙක්. උන්ට මමත් පන ඇරලා.මුන්ට හැබැයි මැරෙන්න කලින් අම්බානකට මේවට විඳවන්න වෙනව.
කොන්ද පන තියන හරි නායකයෙක් හිටිය නම් හරි බං
![]()
මහ උන්දැලගෙ පුත්තු කරන වැඩ කොහොමත් යට නෙ බංසමහර විට නායකයා ගේම දීල උපනායකයා පිටින් ඇරියද දන්නෑ.... කියන්න බෑනෙ අපේ ගොයියා


