කලුවෝලා.
මට අලුත් ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියනවා. බජට් එක 25ට අඩුවෙන්.
කලර් එකක් ඕන.
ඕනම බ්‍රෑන්ඩ් එකකින්.
වයිෆයි තියෙන්න ඕන iPad එකකට සෙට් කරලා ගන්න..
හැමදාම B and W ප්‍රින්ට් කරනවා. එක කොලයක් හරී.
එක A4 කොලේකට අඩුම කොස්ට් එකක් එන ප්‍රින්ටර් එකක් කියනවද?
A4 paper එක 6 ට කැපුවම එක සයිස් එක ප්‍රින්ටරේට දාන්න පුලුවන්නම් තවත් ගොඩ.
කට්ටිය මට හොද එකක් කියනවද??