ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියන්න ඕනේ නැහැ
රේප් සිස්ටම් එක මිස්යුස් කරපු හැටි
රේප් ශේයරින්ග්,තරග වලදී රේප් වලට වොට්ස් දීම
අනික හොඳ ත්රඩ් එකක් දාලා + රේප් 100 ක් වගේ හම්බෙලා තිබියදී එකෙක් හරි - රේප් දීල තිබ්බොත් එකට නාහෙන් අඬනව.
මටනම් ඔය රේප් බම්බුව අප්ප්රිය වෙලා තිබ්බේ ඒ කලේ ඉදලම.
ඕන එකෙක් තේරුම් ගන්න ඕනා කමියුනිටි එකක පැවැත්ම තියෙන්නේ එකේ ඉන්න එවුනුන්ගේ දැනුම අනික් දේවල් ශේයරින්ග් මත බව.
මේක නිකම් රේප් නැත්නම් ත්රඩ් දන්නේ නෑ වගේනේ.
හැබැයි උදවුවක් ඕනේ වුනාම එතකොට රේප් කතා මුකුත් නැ අගේට දානවා
මදිවට බම්ප් කරනවා ත් එක්ක තමන්ම
ඔරිගීනල් එකෙන් බයි නම් ෆේක් එකෙකින් හරි දානවා.
රේප් සිස්ටම් එකයි ෆේක් අකවුන්ට් හදිල්ලයි තමා එලක්රියට තිබ්බ ලොකුම හේනේ.
කොච්චර එවුන් මරා ගෙන ගියාද ආයේ එනේ නෑ කියල ඔය බම්බුව හින්දා.
බොළඳ කමත් එකට එක හේතුවක් හැබැයි.
මේකෙන් පෙනෙන්නේ ගොඩක් එවුන්ට ඕනේ රේප් ටික පුරවන් රේප් පවර් වැඩි කරන් ටිකක් පොර සීන් එකෙන් ඉන්නේ අපි සීනියර් ල කියලා
