සුද්දියෙක්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
සුද්දියෝ මෙකප් දානව ඇති. ඒ උබල කතා කරන්නේ නිලියෝ ගැනනේ..
ඒත් මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු ගැන..
:rolleyes:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වෙනසක් තියනව. සුද්දියන්ට තරහ යනව අඩුයි ලංකාවෙ ගෑනු එක්ක බලපුවහම. එයාල හරි calm.

    මචන් මම අවුරුදු 07ක් තිස්සෙ වැඩ කරන්නෙ සුද්දො සුද්දියො එක්ක තමා. මම නම් එහෙම දැකල නෑ. එකම වෙනස අපේ උන්ට වඩා උන් අතර වේරියෙශන්ස් වැඩියි.
    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    hari hari ban nathuwa ithin moko lankawe hama kellama make thalagenada inne paya wisihatharama :P Sharma ge hena bias scene ekak thiyenawa but he has a point apparently :D wena anan manan nan wadak na samanyen patta lassanai kiyanna puluwan kello lankawe hambenne set ekakin ekkenek ne but ithin mehe nam eke anith paththa set ekakin ekkenek thama kathai kiyanna puluwan :)
    අනිවා මචන්. ලංකාවෙ ගෑනු නව දැලි හේන්වල වැදිරියො වගේ සුද්දියො එක්ක. ඒකනෙ අපේ කොල්ලො එයාල එක්ක සෙට් වෙන්නෙ. මට විතරක් නෙමේ ඕන කොල්ලෙක්ට bias එකක් තියනව සුද්දියන්ට. ලිං මැඩි දෙක තුනකට ඇරෙන්න. පව් උන්.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උන් නිදහස්ව හිතනව බන්. අපෙ එවුන් ඉතින් මුල් තැන දෙන්න ශෝ එකටනෙ.:rolleyes:

    ඔව් :( , නියම ආදරේකට පුලුවන් බං කොල්ලෙක්ව කෝටිපතියෙක් කරන්නත්, අමු හිගන බේබද්දෙක් කරන්නත්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඉන්දියන් නමක් තියන එකා පොෂ් කියල පෙන්නන්න දගලන අනාථයෙක්. උ දාන කොමෙන්ට් කියෙව්වම තේරෙනවනේ බන් උ කොච්චර මෝඩ බයියෙක්ද කියල.. :lol:

    :rofl::rofl::rofl: එහෙමටත් වඩා මට පෙන්නේ මූට අඩු ගානේ ලන්කාවෙවත් කෙල්ලෙක් දාගන්න බැරි සීන් එකක් තියෙන්නේ...පව් බන්...අසරණ පොරක්...:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hari hari ban nathuwa ithin moko lankawe hama kellama make thalagenada inne paya wisihatharama :P Sharma ge hena bias scene ekak thiyenawa but he has a point apparently :D wena anan manan nan wadak na samanyen patta lassanai kiyanna puluwan kello lankawe hambenne set ekakin ekkenek ne but ithin mehe nam eke anith paththa set ekakin ekkenek thama kathai kiyanna puluwan :)

    :D .... මෙහෙමනේ බන්... ලස්සන කියන දෙ ගැන එක එක අයගේ නිර්වචන තියනවනෙ.. සුදු පාට උස මහත , අගේ හැඩය ඇති ගත්තොත් සුද්දියෝ ලංකාවේ කෙල්ලන්ට වැඩ ඉස්සරහින් ඉන්නවා තමයි... ඉටිහං ඒ වගේම තමයි සුද්දොත් ලංකවේ කොල්ලන්ට වඩා ගොඩක් පෙනුමයි... දැන් බලපන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකයි ඔසී ටීම් එකයි තියල... පෙනුම පැත්තේන් අපේ උන්ව අරුන් ලගින් වත් තියන්න පුලුවන්ද...:sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    meka nam patta boru pute.
    ekko kiyanna ona na
    yakku wage un innawa
    මෙච්චර ලංකාවෙ ගෑනු පජාත කරල සුද්දියන්ගෙ හොද කියන උඹ ඇයි දැන් විරුද්ධව කතා කරන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl: එහෙමටත් වඩා මට පෙන්නේ මූට අඩු ගානේ ලන්කාවෙවත් කෙල්ලෙක් දාගන්න බැරි සීන් එකක් තියෙන්නේ...පව් බන්...අසරණ පොරක්...:rolleyes:

    ඔව් ඔව් එහෙම සිං එකකුත් අනිවා තියනවා... නැත්තන් මු මොකටද ලංකාවේ ගැනු එක්ක මෙච්චාර තරහ...:rofl::rofl: එහෙමත් නැත්තන් මුගේ අම්ම මුව ආදරෙන් බලාගෙන නෑ..:sorry::(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D .... මෙහෙමනේ බන්... ලස්සන කියන දෙ ගැන එක එක අයගේ නිර්වචන තියනවනෙ.. සුදු පාට උස මහත , අගේ හැඩය ඇති ගත්තොත් සුද්දියෝ ලංකාවේ කෙල්ලන්ට වැඩ ඉස්සරහින් ඉන්නවා තමයි... ඉටිහං ඒ වගේම තමයි සුද්දොත් ලංකවේ කොල්ලන්ට වඩා ගොඩක් පෙනුමයි... දැන් බලපන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකයි ඔසී ටීම් එකයි තියල... පෙනුම පැත්තේන් අපේ උන්ව අරුන් ලගින් වත් තියන්න පුලුවන්ද...:sorry:
    තොට කීපාරක් කියන්නද මෝඩයො සුද්දියො කලු කොල්ලන්ට කැමතියි උන්ගෙ උන්ට වඩා. ලංකාවෙ කොල්ලො එක්ක ඇති තරම් සෙට් වෙනව. ලංකාවෙ කොල්ලන්ට මාර කැමතියි එකාල. ඒත් සුද්දො කවදාවත් ලංකාවෙ චොර කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ. හෙන්රි ගෙන් අහපන් දන්නෙ නැත්තන්.
     
    මට තේරෙන්නෑ උබ ඇයි ලංකාවේ උන්ව මෙච්චර පහත් කරන්නේ කියල. හම කලු සුදු බව ඒ ඒ අදාල මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ නේ.. :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    මෙච්චර ලංකාවෙ ගෑනු පජාත කරල සුද්දියන්ගෙ හොද කියන උඹ ඇයි දැන් විරුද්ධව කතා කරන්නෙ.

    un hodai. habai hama ekama newi. darunu unuth innawa. ekai mama kivve
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට කීපාරක් කියන්නද මෝඩයො සුද්දියො කලු කොල්ලන්ට කැමතියි උන්ගෙ උන්ට වඩා. ලංකාවෙ කොල්ලො එක්ක ඇති තරම් සෙට් වෙනව. ලංකාවෙ කොල්ලන්ට මාර කැමතියි එකාල. ඒත් සුද්දො කවදාවත් ලංකාවෙ චොර කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ. හෙන්රි ගෙන් අහපන් දන්නෙ නැත්තන්.

    ගොන් ලබ්බෝ එහෙම උනා නම් මෙලහකට කළු සුදු කියල ජාති දෙක නැ.. සුද්දියෝ කළු උන්වම marry කරල මික්ස්ඩ් races විතරයි තියෙන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තේරෙන්නෑ උබ ඇයි ලංකාවේ උන්ව මෙච්චර පහත් කරන්නේ කියල. හම කලු සුදු බව ඒ ඒ අදාල මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ නේ.. :angry:

    :rolleyes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ගොන් ලබ්බෝ එහෙම උනා නම් මෙලහකට කළු සුදු කියල ජාති දෙක නැ.. සුද්දියෝ කළු උන්වම marry කරල මික්ස්ඩ් races විතරයි තියෙන්නේ...

    සමහර විට කලු උන් ගැන උන්ගෙ සමාජෙ තියන ආකල්ප එච්චර හොද නෑ වෙන්න බෑ ද :rolleyes​
    :
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර විට කලු උන් ගැන උන්ගෙ සමාජෙ තියන ආකල්ප එච්චර හොද නෑ වෙන්න බෑ ද :rolleyes​
    :

    ඒ කියන්නේ කැමති නැ කියන එකනේ .. අනේ මන්ද බන්... උබලගේ තර්ක උබලම බිදලා දානව :rolleyes::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය සුද්දියෝ බැදපු උනුත් ඉන්නේ බන් ..හම සුදු උනාට බදින්න එපා යකෝ ලව් කරලා ලව් කරන එකෙක්ව බැදපන් හම සුදුද නැද්ද කියන එක නෙවෙයි වැදගත් :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනිවා මචන්. ලංකාවෙ ගෑනු නව දැලි හේන්වල වැදිරියො වගේ සුද්දියො එක්ක. ඒකනෙ අපේ කොල්ලො එයාල එක්ක සෙට් වෙන්නෙ. මට විතරක් නෙමේ ඕන කොල්ලෙක්ට bias එකක් තියනව සුද්දියන්ට. ලිං මැඩි දෙක තුනකට ඇරෙන්න. පව් උන්.

    mehemai ban lankawe lassana kello innawa.. lassana kiyane lassanama kello innawa :yes: wenasa ithin lankawe lassana kellek dakkama ea kellawa kapila penawa.. mokada set ekakin eka kellek ehema lassana. but ithin mehe bathutahara samanyen lassanai ithin kauruwath lassana gana wadiya kiyawanne na lassana nisa pada show danneth na.. godak welawata lassanata kellonwa kapila penne na mehe.. lassanai thama but ithin thawath eka kellek witharai.. anika ohoma hama ekama lankawe kollo ekka set wenne na ban.. hama lankawe ekatama mehe kellek karan yannath ba.. ehemath ekekta thama puluwan :D lokuma wenasa ithin open minded patu widiyata poddakwath hithanne na lankawe kello wage eka thama lokuma de :yes::yes: but ithin lankawe kello wagema mala paninawa calm kiyala deyak nan na :D ochcharai meka gana kiyawanna deyak na ban mechchara :D