පිහියක් ගන්න තැනක්
හොඳ පිහි විකුනන්න තියන කඩ මොනවද? මට ඕන හොඳ වර්ගයක ටිකක් වටින එකක්. ඩැමස්කස් වගේ ස්ටයිල් එකක පිහියක්. සැන්තොකු නයිෆ් එකක් නම් වැඩිය හොඳයි.
හවුස් ඔෆ් ෆැෂන් නම් තියනවා ඒත් එච්චර හොඳ ඒවා නෙවෙයි.
දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න.