හැබැයි ස්කර්වී කවදාවත් දෙන්නෙක්ව කොටවනවා, මිනිස්සු රවට්ටනවා, කාටවත් හානියක් කරනවා වගේ දේවල් මම දැකල නෑ. නිකං විහිලුවට කුණුහරුප කියන එක විතරයි මම දැකල තියෙන්නෙ. ඒ වුනාට ඔය කවිය ගැලපෙන අය ගොඩක් මේකෙ ඉන්නවා. මූට උදව්වක් කරන්න එපා කියන්නේ මූ ඊට පස්සෙ මොනවා කරයි කියලද?
කිඹුලා හැමදාම කරනවා වගේ අනුන්ට...