කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...

    මචන්ලා මගේ හොදම යාලුවා වෙන එකෙක් එකක් සෙට් වෙලා කුඩු ගහන්න පුරුදු වෙලා.
    පට්ට දුකයි බං :(:( මිනිහා සල්ලි තියෙන පොරක් නෙවෙයි. සෑහෙන්න දුප්පත්. තාම අවුරුදු 22යි.
    මොකක් හරි කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ. :( ඒත් දැන් කිසි දෙයක් කරන්නේ නෑ.. දවසම නිදි. ගෙදර අයගෙන් සල්ලි ඉල්ලා කරදර කරනවලු. මුට මෙහෙම වුනේ දැන් මාස 3-4ක ඉදන්.. කුඩු බිස්නස් කරලා ඇතුලේ හිටිය පොරක් එක්ක සෙට් වුනාට පස්සේ. දැන් වැඩිය අපිව ආශය කරන්නෙත් නෑ.. අරූ එක්කමයි ගමන. අම්මලා තාත්තලා මූ ගැන සෑහෙන්න දුක් වෙනවා බං. අදත් අපේ ගෙදර ඇවිත් මූ ගැන කියලා ඒ අංකල් ඇඩුවා..
    අපි මුට හොදින් කීවා.. බැරිම හින්දා ගහලත් කීවා.. ඒත් අහන්නේ නෑ.. මේකට කරන්න දෙයක් කියපල්ලා මචං.. මටත් හෙන අවුල් මේ සීන් එක හින්දා :(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    allala gihin punurthapana ekakata dapan hodin inna welawata.nattan tawa addict wunoth horakam karanna gannawa ape patte ekek uge gedara okoma badu horen wikunala anatha wuna pawulama.tatwe darunu wunoth ubala etchara oya gena hoyanna yanna epa anthimata ubata pihiyen aniy ewilla...
     
    • Like
    Reactions: sagara_sd

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    උගේ කරුමේ තමා..ඒක ඉතින් කාටවත් නවත්තන්න බැහැනේ..අර මොකක්ද ලංකාවේ තියෙනවා නේද කදවුරක් ඕකට..tv එකේ පෙන්නුවා එකපාරක්...අන්න ඒකට ගිහින් දැම්මනම් හරි.
     
    • Like
    Reactions: sagara_sd

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පුනුරුත්තාපනය කරපන්. ඒත් ඉතින් ඌටත් ඕනෙකමක් තියෙන්නෙ ඕනෙ නවත්තන්න. නැත්නම් ආපු ගමන් ආයෙත් පටන් ගනී.
     
    • Like
    Reactions: sagara_sd

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    apo maha kalakanniyek ne.matanam oya kudu gahana un penna baha..horakam kara kara un balanne kudu gahanna.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mokak hari karala okawa oken galawala ganna balapan.... dan issara wage nemei kudu nikan ganja wage wela one thenaka badu ganna thiyenawa.... godak un purudu wela...
     
    • Like
    Reactions: sagara_sd

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    පුනුරුත්තාපනය තමයි මචන් හොඳම දේ.. ගහල බැනල වැඩක් නැහැ එව්වා කළා කියල නවත්තන්න් නැහැ.. දැන්ම ඕක නවත්තගත්තේ නැත්තම් පහු වෙද්දී කරදර ගොඩයි.. උබට හෙන පිනක් මේක..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    UUwa punaruththapanaya ekakata dala, uuwa kudu walata set karapu ekawa polisiyata allala deela hari, marala hari, eelanga sere MR ta kathire gahanna kiyapan mathaka ethuwa,
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mehema kiwwata varadava therum ganna epa, aruva kudu valin mudhavanna mama mea kiyanne. Leda nathi vise thiyena girl kenekuta set karanna. Kudu venuvata vise kellava hoya gena yanna patan ganivi.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට.. පුනුරුත්තාපනේ කරන වැඩේට දාන එක හොදයි කියලා හිතෙනවා.
    ඒත් මූ ඕකේ ඉදීද කියන එකයි අවල :growl: