මේ මම කියන එකා නම් ගොඩක් අය දැකල ඇති දැන් අවුරුදු දෙකකට විතර කලින්.
ඌ කියනවා කුඩු ගහල හිරේ ගිහින් හිටියේ. එලියට ආවහම පල්ලියේ ෆාදර් බිස්නස් කරන්න කියල කපුරු බෝල පැකට් දුන්න කියල ඒවා ගන්න කියනවා. ඒත් ඌ ළඟ තියෙන්නේ එක පැකට් එකයි. ඒක පෙන්නලා ලොකු කතාවක කියනවා. අනේ මල්ලියේ කවදාවත් කුඩු ගහන්න එපා...