1. adult.junior

    What's wrong with you guys?

    :rofl::rofl: mobile phone eke koheda mouse?
  2. adult.junior

    'Fast' Franchise Future Uncertain

    විල්, එලිසබෙත් දෙන්නම අයින් වෙලත් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් 4 කරේ. මේකත් වෙන කවුරු හරි දමයි. සමහර විට මෙයා ගේ ඇත්තම මරනෙත් කොහෙන් හරි අමුණයි ඊ ළඟ ෆිල්ම් එකේ.
  3. adult.junior

    13000 YEARS OLD SATELLITE

    ඕක බටහිර අධිරාජ්‍ය වාදීන් ගේ කුමන්ත්‍රණයක්.
  4. adult.junior

    What's wrong with you guys?

    for you it's ok. your name says it all :rofl:
  5. adult.junior

    What's wrong with you guys?

    so you are one of those guys? hurt a lot?
  6. adult.junior

    What's wrong with you guys?

    You are in the help forum because you need help. We know that! Then why do you put your title as "please help me" etc? Why don't you just give a hint what the problem is about? If you give a clue about the type of problem it will be easier for those who know the subject to open the thread and...
  7. adult.junior

    SMD bulbs and LED bulbs

    kohomada ganna puluwan?koheda inne?
  8. adult.junior

    ipad 3 64gb wifi

    :yes:
  9. adult.junior

    Hand brake

  10. adult.junior

    flash drive help

    ehanm oka gahana machine ekaka virus thiyenwa. ekata nam karanna deyak ne machines format karanakam.
  11. adult.junior

    ipad 3 64gb wifi

    mama ganna neweyi hadanne. wikunala denna. :D
  12. adult.junior

    flash drive help

    dos gihin files tika copy karagena flash drive eka format karanna.
  13. adult.junior

    Elakiri Market

    ගොඩක් අය හැමදාම වගේ මොනව හරි විකුනන්න දානවා මේකේ. ඉතින් මම හිතනවා ඒක ට වෙනම කොටසක් තිබුනොත් හොඳයි කියල. හෙල්ප් වගේ. බයික් වලට නම් තියනවා මම දැක්ක. අදහස හොඳ නම් කට්ටිය පොඩ්ඩක් ඉහලට කියමු. මං කිව්වේ චීෆ් ට කියමු කියල ගොඩක් අය කැමති නම්.:yes:
  14. adult.junior

    ipad 3 64gb wifi

    මමත් කැමතියි ගණන් එක්කම දාන්න. ඒත් දන්නේ නැති නිසයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ. :rolleyes: බම්ප් වලට ගොඩක් ස්තුතියි.:D
  15. adult.junior

    DSLR help

    0777893312 oya inne photo technica weda karana kenek. nama nam danne ne. mama d7000 ekak gaddi wenasa thibune 5000
  16. adult.junior

    DSLR help

    ohoma neweyi. gihn kathaa karapiya:angry:
  17. adult.junior

    ipad 3 64gb wifi

    64gb අයි පෑඩ් 3 එකක් විකුනන්න තියනවා. wifi විතරයි. දැන් මේකේ ගාන කොහොමද යන්නේ? සුදු පාට. ටිකක් කල් පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ම වගේ තියනවා. ගෑණු ළමයෙක් පාවිච්චි කරපු එකක්. මෙහෙ නෙවෙයි වෙන රටක. මට ගාන දන්න අය පොඩ්ඩක් කියනවද.:D ගන්න කැමති නම් ඒත් කියන්න. :D ප. ලි. මට ගන්න...
  18. adult.junior

    DSLR help

    photo technica warranty nam hondayi. camera lk warranty kohomada danne ne. eth photo technica eke loku wenasak nam nehe. 2000k withara wedi weyi.
  19. adult.junior

    Mental problem..

    oka ecchara hithanna deyak nam neweyi. eth tikak danna kiyana kenek ekka kathaa karana eka hondayi. oka kaalekata passe nethi wenawa. hebayi hithanna patan gatthahama atha arinna beriwenawa. eka nawatthanna ona.

    No contents