1. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    man xall kela. Complain ekak damma phone ekata msge ekak awa. Balamu. Thanks bro.
  2. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    katha kerama deida?
  3. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    ade oka ok kerela wifi eka maru kela othana Eeta passe wlan ekath maru kala passwords
  4. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    mage huawei machan hg8245h5
  5. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    eka balanne kohomada?
  6. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    tjank you man
  7. DiazHub

    Router වැඩ්ඩෝ එන්නො..

    මම මගේ ෆයිබර් රවුටරෙ wifi password මාරු කරන්න ගියා. මම මාරු කලා දැන් wifi connect වෙනවා ඒත් ඉන්ටර්නෙට් යන්න බෑනේ... No internet කියලා පෙන්නන්නේ. මේක හදාගන්නේ කොහොමද කකට්ටිය උදව්වක් දෙන්නකො... රවුටරේ හුවාවී එකක්.
  8. DiazHub

    Online taxi wala driverlsa ride eka yana gaman oba samaga bedaa hadaa gaththu rasabara katha monawada ?

    mama dawas dekak witara uber diwwa mage wahane. maru scene deka thunak una samaje minissunge hasirima saha jiwath wena widiya life style eka dana ganna puluwan maru job ekak tamai taxi kiyanne. threewheel elawana ayata wada api ekka close wenna kamathi minissu mokada api gana wishwasayak...
  9. DiazHub

    Ikman eke Horu

    mama online sell kerena nisa danne lankawe godak ayata tama online baduwak ganna terenne na. nikamma ahu wenawa. habai samaharu nam ganata balala kerala thama ganne. ehema aya 5% wage inne anith ayanam itin kiyala wadak na.
  10. DiazHub

    නෙල්ලි - කෝලා

    කාබනේට් කරොත් තමා drink එකක කොලිටිය එන්නේ. නැත්තම් ජූස් වගේ බොන්න හිතෙන්නේ නෑ. ලංකාවේ තියන රස්නෙට ගැලපෙන්නෙ thin drinks මිසක් thick drinks නෙමයි.
  11. DiazHub

    Ikman eke Horu

    ඉක්මන් එකනම් මෙලෝ රහක් නෑ. Daraz එක නිසා ඉක්මන් එක හැදිගෑවිලාම ගියා. ඩරාස් එක ඒ අතින් 100% safe.
  12. DiazHub

    අපේ youtubers ලා මොනවද බන් කරන්නේ?

    මට මේක දැක්කම හිතුනේ ලංකාව දියුනු කරන්නනම් creative ideas නෑ කියලා අපේ අයට.
  13. DiazHub

    අපේ youtubers ලා මොනවද බන් කරන්නේ?

    අපේ රටේ උන් මොනවද කරන්නේ යූටියුබ් එකේ? බලපන්කො මේක ටිකක්. අපේ මොන industry එකේ උනත් අපේ චින්තනය හෙනම අඩුයි නේද?
  14. DiazHub

    ලංකාවේ සුපිරිම ඇල්ටෝ එක❤

    mokakda mata balanna kammali.
  15. DiazHub

    Cardio එක්සර්සයිස් without build muscels.

    aulak na kama nam Control keranna puluwan anga adu wenawanam ahata pennama. Hamadama unath yannam cardio. Set ussannanam asa na.. Mage joint wlath aulak tiyanawa godak bara ussanakota kakkumak enaw.
  16. DiazHub

    ලංකාවේ සුපිරිම ඇල්ටෝ එක❤

    යකෝ ඕකට වියදම් කරපු ටිකෙන් peradua axia එකක් හරි පිකන්ටෝ Kia එකක් හරි brand new ගන්න තිබ්බා.
  17. DiazHub

    ලොකුඅම්මලගේ ගෙදර full documentary - 90 ගණන් වල අතීතයට යමු

    අඩො එල මචන්. ඕවා බලන සුද්දෝ ඉන්නවා මචන්. මගේ එකකට ලගදි සුද්දියෙක් කොමෙන්ට් එකක් දාලා ආයිත් අවම ලයන් බියර් එකක් බොනවා කියලා. ඒවගේ සෙට් එකකට චැනල් එක අහු වුනානම් ජිවිතේම ගොඩ. අපේ lifestyle එක උන් බලන්න කැමති.
  18. DiazHub

    Cardio එක්සර්සයිස් without build muscels.

    ah mata bday dawase wage tibbanam athi ban. E ganata awata passe onanam second ekee ganata enawa. Austasia ow kamath control keranna ona ah balamu ekath ehenam. meka gym ma nemai BaN anith sports tiyana nisa gatte membership podi gaanai auruddata gym Ekakata gewama ganata wada adui
  19. DiazHub

    Cardio එක්සර්සයිස් without build muscels.

    එහෙම නෙමයි මචන්. මසල් එකට ගොඩක් මහන්සි කරන්න හොද නෑනේ. අනික මට ඕන බඩ විතරක් බස්සගන්න.

    No contents