1. DiazHub

    Credit Cards in Srilanka

    මචෝ ලංකාවේ තියන හොදම credit card එක මොකක්ද ගන්නවනම්. මන් ක්‍රෙඩිට් කාඩ් ගැන ලොකුවට දන්නේ නෑ. ඒවා දෙනකොට බැංකුවෙන් අපේ EPF ETF check කරලද දේන්නේ කම්කරු එකට කතා කරලා. නැත්තම් ඔෆිස් එකෙන් විතරයිද විස්තර ගන්නේ? ලිමිට් එක වැඩි එකක් ගන්න එකේ වාසී අවාසී මොනද? අනිත් එක ක්‍රෙඩිට් කාඩ් වල තියන අවාසි මොනවද?
  2. DiazHub

    මොන හු**** මේ. මහ ජරා ටෙලිකොම්

    මුන් වෙනම රෙන්ටල් එකක් ගන්නවනෙ ෆයිබර් වලට...ඇයි බන් එහෙම කරන්නේ අපිට කලින් එහෙම කිව්වෙ නෑනේ... අයින් කරලා දාන්න හිතයි මේ මගුල.
  3. DiazHub

    දුවන කොල්ලෝ

    මම නම් බයිසිකල් පදිනවා 30 mins දවස් දෙකකට පාරක්. ඊට පස්සේ බැඩ්මින්ටන් ගහනව දවස් දෙකකට පාරක් වගේ..
  4. DiazHub

    ධර්මයුද්ධය 2

    පලවෙනි එක තරන් මට ඇල්ලුවේ නෑ. මේක බුක් එකේ තිබ්බ එකක් නෙමයි නිසා වෙන්න ඇති. හුදෙක් ලාභ පරමාර්ථය පෙරදැරි කරන් හදපු එකක්. ඒත් ලොකු අවුලක් නෑ.
  5. DiazHub

    කට්ටිය පොඩි උදව්වක් දෙන්න

    me bodiya and tank door eka.
  6. DiazHub

    Oats කොත්තු කමුද?

    Ow miris thunapaha sudulunu danna ape widiyata.
  7. DiazHub

    අද Healthy Dinner එක.

    ai a bada aduda ? Bath kanawada
  8. DiazHub

    අද Healthy Dinner එක.

    අද සැලඩ් එකක් කනවා. ඇගට හොදයි කඩෙන් කනවට වඩා. බත් පාන් රෑට කන එක නැවත්තුවා. කාඩියෝ පාරක් දානවා මේ දවස් වල. ප්‍රතිපල තියනවා ගොඩක්.... Greenpeas Carrot Cabbage Salad kola Bada irigu ata Cheese kali Eggs Apple Pineapple Cucumber With mayonnise Mekata thawa chicken thambala irala isso...
  9. DiazHub

    Oats කොත්තු කමුද?

    ade digatama kerapan mama nam dan 2 weeks wage pattata anga bahala mara fresh gathiyak tiyanawa badath adu wela ow patta hadapan angata hodai ahahah sure natte na sure
  10. DiazHub

    කට්ටිය පොඩි උදව්වක් දෙන්න

    thanks all Machan balannam mokak hari keraganna 😀😀😀😀
  11. DiazHub

    කට්ටිය පොඩි උදව්වක් දෙන්න

    මචන් මේවගේ scratches යවන්න කරන්න පුලුවන් මොනද? මේ කවුරු හරි හිතලම හූරන් ගිහින් වගේ. Drive කරනකොට උනා නම් තේරෙනවා 🤔🤔🤔 මන් ඊයේ service කරලා ආවේ. අද දැක්කේ...මේක තිබ්බොත් මලකඩ කාලා යයිද?
  12. DiazHub

    Oats කොත්තු කමුද?

    mama Nemai kiyanne lankawe inna hodama cardiologist kiynne. Dr. Gotabhaya. Ammawa ekkan channel keranna yana dawasaka man ahanawa me scene eka. Hari hitha hoda manussaya aurudu 60k Wenawa patta body eka 😉😉
  13. DiazHub

    Oats කොත්තු කමුද?

    kattiya kala baluwada hadala
  14. DiazHub

    No credit cards for WFH employees

    freelance ayata ganna baida?
  15. DiazHub

    Oats කොත්තු කමුද?

    එල. කොත්තු අයිඩියා එක 100% මගේ කොන්සෙප්ට් එකක් දැන් පාර අයිනේ පෝක් විත් පොල් රොටි වගේ විකුනයිද දන්නේ නෑ
  16. DiazHub

    Oats කොත්තු කමුද?

    ඔව් බන් දැනුත් හදන් කෑවා. වතුර වෙනුවට චිකන් හොදි දාන්න තිබ්බනම් හොදයි. හොදි හද හද ඉන්න බෑ වතුර දැම්මා තුන පහ එක්ක.
  17. DiazHub

    Oats කොත්තු කමුද?

    මාත් මේ ඇග අඩු කරගන්න ඕට්ස් කනකොට හැමදාම කන්න බැරි නිසා යූටියුබ් එකේ දැම්ම එකක් මොඩිෆයි කරලා ගත්තා ලංකාවේ රසට
  18. DiazHub

    Oats කොත්තු කමුද?

    කොල්ලනේ පොඩි රෙසපියක් හොයා ගත්තා. මට මේක ඔලුවට ආවේ පල්ලේහා තියන මෙන්න මේ ඔට්ස් රෙසපි එකෙන්. මන් මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා අපි කඩේ ගන්න කොත්තුවක් වගේ රසට 65% ලෙවල් එකට ගත්තා. ඕට්ස් කන්න බෑ කියලා දන්නවන්වෙ ලේසියෙන් මෙලෝ රහක් නෑ. ජිම් යන අය බර අඩු කරගන්න අයට මේක උදව් වෙයි කියලා හිතලා...
  19. DiazHub

    මුලතිවු මහ සටන - Battle of Mullaitivu 1996

    ටැක්ටික්ස් නැති කමින් සහ ජාත්‍යන්තරයට බය කමනිසා නැති වුනේ අපේ කොල්ලෝ. තුන්වන ඊලාම් යුද්දෙදි වට කරලා කොටින්ගේ පිරිස් බලේ අඩු කරවලා වටෙන්ම ගස්සලා ලංකාව ඒකීය රටක් කල. මහින්ද ගෝටා සරත් ෆොන්සේලා සහ එයට සහය දුන් සියලුම රණ විරුවන් සහ දේශපාලන අදිකාරියට මම හැමදාම ණය ගැතියි...
  20. DiazHub

    තරුණිය ඝාතනයේ සැකකාර පොලිස් නිලධාරියා සිය දිවි නසාගනී. Meka boru. Check this out, mehema wenna puluwanda

    රීයා බන් ඇහ හදාගත්තට මොලේ නෑනේ. මන් ජිම් යන්න හිතපු එකත් අතඇරියා මේක දැකලා...

    No contents