මේ දෙකෙන් මොකක් ගන්න එකද වටින්නේ??
256GB එකක් 3 පැනලා අයි ෆෝන් 12 ප්‍රෝ. ඒත් DSLR තියනවා ඊට අඩුවට. ට්‍රිප් එකක් යද්දී අරන් යන්න කම්මැලී ඉතින් ලොකු කැම්. අයි ෆෝන් එකක් තියනවා ඒකේ කැම් එක මදි බන් 8 එකක් තියෙන්නේ. ආසයි දැක්කම ගන්න pro max එක. ඒත් හිත එපා කියනවා DSLR එකකට යන්නලු. ආස නෑ බන් DSLr...