උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
2. ගත්තු කාර් එක මොකද්ද? renault kwid ( meka ganna gihin eka ekagen kunu banum ahuwa alto ekakata palayan kiwwa. udugam bala pinuwa mama ada attetama sathutui car eka gana. wahanekata goda welawath nathi un dunna...