very true....2 න්ඩ් හෑන්ඩ් මර්කෙට් එක ගැන හිතනවා නම්, petrol 10-12 ඔය ලිමිට් එකේ කරනවා කියල ඇති කියල හිතෙනවා නම් සහ ඔය වාහනය ට ගොඩක් අසය් නම් හොඳම දේ used එකක් ගන්න හොඳට තියෙන අඩු mileage කරපු...එතකොට අයි දෙද්දී වෙන පාඩුව අඩුයි මචන්....vehicle මර්කෙට් එක ලංකාවේ කොහොමත් ච්රෂ් මචන්....කරන්න තියන...