නියමයි මචන්. කරල තියෙන වැඩ ටික නම් බොහොම වටිනවා. වටිනා පුත්තු තමයි වටිනා දේවල කරන්නෙ. ආඩම්බරයි යාලුවා අදුනගන්න ලැබීම. අනිවා ඔයා කිව්ව වගේ අපි එකතුවෙලා හොද වැඩක් කරමු. මොකද එලකිරියෙ ඉන්නව බොහොම හොද බෞද්ධයෝ. එයාලත් එකතුවුනොත් අපිට මතක හිටින හොද පිංකමක් කරල කුසල් රැස්කරගන්න පුලුවන්වෙයි. අනික අලුතෙන් සාමාජිකයො පිරිසකුත් එකතුකරගෙන තවත් පිරිසකට සත්‍ය අවබෝධකරගන්න මාර්ගයක් හදල දෙන්නත් පුලුවන්. හොද අදහසක් යාලුවා. අපි කරමු.
ජන්තු අයියා;16192108 said:මහා පරිමාන පින්කම් නම් කරලා නෑ..ඒත් එදිනෙදා ජිවිතේ කරන දෙයක් පිනක් මිස පවක් නම් කරලා නෑ..ඉස්සරහට කරන්නෙත් නෑ..

++++++++++++++++++++++++++++++++++++++++උබ දෙන තරමක් දෙන්නෙ -rep නෙ බං.. පුරුද්දට කැපෙන්න ඇති.. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා නෙ![]()
කිරියේ පිටට පේනවට වඩා ගොඩක් හොද අය ඉන්නවා මචං. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපි ඉන්නේ හොද අය ගොඩක් ඉන්න සෝෂල් නෙට්වර්ක් එකක.![]()
නියමයි මචන්. කරල තියෙන වැඩ ටික නම් බොහොම වටිනවා. වටිනා පුත්තු තමයි වටිනා දේවල කරන්නෙ. ආඩම්බරයි යාලුවා අදුනගන්න ලැබීම. අනිවා ඔයා කිව්ව වගේ අපි එකතුවෙලා හොද වැඩක් කරමු. මොකද එලකිරියෙ ඉන්නව බොහොම හොද බෞද්ධයෝ. එයාලත් එකතුවුනොත් අපිට මතක හිටින හොද පිංකමක් කරල කුසල් රැස්කරගන්න පුලුවන්වෙයි. අනික අලුතෙන් සාමාජිකයො පිරිසකුත් එකතුකරගෙන තවත් පිරිසකට සත්‍ය අවබෝධකරගන්න මාර්ගයක් හදල දෙන්නත් පුලුවන්. හොද අදහසක් යාලුවා. අපි කරමු.
ඔව් එල කිරියේ ඉන්න හොද බෞද්ධයෝ ටික එකතුවෙලා මොකක් හරි හොද වැඩක් කරමු. වෙන ආගමක වුනත් කමක් නෑ හොද චේතනාවෙන් පිං වැඩට එකතු වෙනවනම්.

ඔව් මැච් එකේ උණුසුම තවම තියෙනවනේ බං. තව ටික කාලය යන්න දීලා ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු කට්ටිය. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය හොයාගන්න නම් බැරි වේවි.ආතල් නැති හිතේ සතුටක් විතරක් ඉතුරු කරන සොදුරු මතකයක් නිස. නමුත් සැබෑවටම උවමනාවක් තියෙන කොල්ලො ටිකක් හරි මෙතන ඉඳීවි මචෝ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවනේ බං.ඒ නිසා පොඩියට මුලින් දෙයක් කරලා පටන් ගන්න බලමු.

ඒක සංවිධානය කරලා තිබ්බේ පින්නපොල කියලා සර් කෙනෙක්. කොල කැඳයි හකුරුයි. මුලු ඉස්පිරිතාලෙටම බෙදුවා. නැගිටින්න බැරි අයගේ කෝප්ප පවා හෝදලා ගොඩක් ලොකු පිනක් කරගත්තා කට්ටියම. ලෙඩ බෝ වෙයි, අරවා මේවා කියලා කවුරුත් හිතුවේ නෑ. එහෙම වුනා නම් දොස්තරලාට, නර්ස්ලාට ඉන්නත් බෑනේ. කොහොමත් හොඳ හිතින් කරන දේක නරක විපාක අඩුයි. සෑහෙන්න කාලයක් යනකන් ඒක අපි කරා 
හිතුවට කට්ටිය ඉන්නේ නැති වෙයි කියලා කට්ටිය නම් ආවා. ගොඩක් වෙලාවට බං ඔය මැච් වගේ නෙමෙයි, එනවා කියන එවුන් මේ වගේ වැඩ වලට එනවා. දැක්කානේ මැච් ගහන්න 200ක් වගේ හිටියා, අන්තිමට ආවේ කීයෙන් කීයද?කරද්දි කට්ටිය සෙට් වෙනවා බං. ඉස්සර 2009 දි 2010 වගේ මම එහෙම යනවා කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට කැඳ දානයක් දෙන්න සතියට දවසක් පාන්දර 4.30ඒක සංවිධානය කරලා තිබ්බේ පින්නපොල කියලා සර් කෙනෙක්. කොල කැඳයි හකුරුයි. මුලු ඉස්පිරිතාලෙටම බෙදුවා. නැගිටින්න බැරි අයගේ කෝප්ප පවා හෝදලා ගොඩක් ලොකු පිනක් කරගත්තා කට්ටියම. ලෙඩ බෝ වෙයි, අරවා මේවා කියලා කවුරුත් හිතුවේ නෑ. එහෙම වුනා නම් දොස්තරලාට, නර්ස්ලාට ඉන්නත් බෑනේ. කොහොමත් හොඳ හිතින් කරන දේක නරක විපාක අඩුයි. සෑහෙන්න කාලයක් යනකන් ඒක අපි කරා
හිතුවට කට්ටිය ඉන්නේ නැති වෙයි කියලා කට්ටිය නම් ආවා. ගොඩක් වෙලාවට බං ඔය මැච් වගේ නෙමෙයි, එනවා කියන එවුන් මේ වගේ වැඩ වලට එනවා. දැක්කානේ මැච් ගහන්න 200ක් වගේ හිටියා, අන්තිමට ආවේ කීයෙන් කීයද?

ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම වයසක බාස් කෙනෙකුට රු800 දුන්නා.( ඒ වෙලාවේ අතේ තිබුණ සේරම) මගෙ බයික් එකේ පැච් එකක් ගියා සීතාවක පැත්තේ කැළෑ පාරක හරියටම 11.45 වෙලාව ලඟම හිටියා බාස් ගොඩක් වයසයි.. මිනිහා තනියෙම පොඩි ගැරීජ්එකක් ඇතුලේ ඉන්නේ. අවුරුදු 2 ක ඉදන් අන්සබාගේ නිසා එක අතක් සහ කකුලක් වැඩ කරන්නේ නැහැ. මට බාස් ඉන්න හැටි දැක්කාම ගොඩක් දුක හිතුනා. ආයුධ ටික වටේ තියාගෙන ඇදට වෙලා කුප්පි ලාම්පුවක් තියාගෙන ඉන්නේ.දවල්ට සහ රෑට විතරයි කෑම ලැබෙන්නේ.. උදේට කොට්ටන් ඇට තලලා කනවා කිව්වා. ..
ටියුබ් එකක් ගන්න උදේ වෙනකම් ඉන්න කිව්වා. ලඟ පාතක ටයර් කඩ නැහැ. පරණ ලුමාලා බයිසිකලයක් තියෙනවා මේ බාස් ඉස්සර පැදපු. මම රෑ ඒක හැදුවා. උදේම ගිහිල්ලා ඒ බයිසිකලෙන් මම ටියුබ් එකක් ගෙනාවා. එයාගෙම ආයුධ වලින් ටයර් එක ගලවලා ටියුබි එක දැම්මා. පස්සේ අතේ ඉතිරි සල්ලි සේරම මිනිහට දීලා මම ආවේ..

එක වෙලාවකට වාසියකුත් තියෙනවා මචන්. හැබැයි අන්තිම කාලෙට අමාරුයි..තනියෙන් ජීවත් වීම මොන තරම් දුකක්ද නේද මචං![]()