+++සියවසේ වැරදීම+++
ඒ 2015 " Miss Universe " තරඟාවලියේ අවසාන නිමේශයයි.. ලොව පුරා සුරූපිනියන් එකින් එක්කෙනා ඉවත් වී අවසාන තරඟකාරියන් දෙදෙනා ලාස් වේගාස් නගරයේ නගරයේ නොඉවසිලිමත් වේදිකාව මත අත් අල්ලාගෙන සිටියහ.. හද ගැස්ම ත්‍රීව වන නිමේශයක සැවොටම එක තත්පරය පවා දැනුනේ හෝරාවක් ඉක්ම යන විලසය:D
සැවොම...