කිරිඉබ්බන්දෙනියේ මහ රජතුමා
_________________________________
මම විශ්වාස කරනවා ඔබ සිරි රජ සිරි චිත්‍රපටය නරඹලා ඇති කියලා..වර්ථමාන සිදුවීමක් මෙම චිත්‍රපටය හා ගැටගසන්න මේ හොඳම මොහොත කියලා හිතුවා

එම චිත්‍රපටය ළමා නාට්‍ය උළෙලක් ගැන යන චිත්‍රපටයක්.එම චිත්‍රපටයේ ප්‍රධාන ළමා නළුවා තමයි පහත ජායාරූපයේ ඉන්නේ.ඔහුගේ නමනම් මතක නෑ.නමුත් ඔහු ගමේ සිට නගරයට එන දුප්පත් දරුවෙක්.ඒත් ඔහු කළාවෙන් හා දක්ෂතාවයෙන් පරිපූර්ණ වූවෙක්.ඔහු පාසලට පැමිණි සමයේම පාසලේ නාට්‍ය උළෙලක් තියෙනවා.එම නාට්‍ය උළෙලේ හොඳම නළුවා තෝරනවා.පාසලේ හැමෝටම ඕන මේ නාට්‍යට ගිහින් හොඳම නළුවා වෙන්න.පාසලේ නාට්‍ය හා රංග කළාව භාර ගුරුවරයා මේ නාට්‍යට ගැලපෙනම සිසුන් අදාල චරිත වලට තෝරනවා.මෙහි එන ප්‍රධානම චරිතය තමයි රජතුමාගේ චරිතය.ගොඩක් අය විශ්වාස කලේ ප්‍රධාන චරිතය කලාම තමයි දක්ෂතම නළුවා වෙන්න පුළුවන් කියලා.ගොඩක් අය රජතුමාගේ චරිතය ගන්න උත්සහ කලා.නමුත් ගුරුවරයගේ තේරීම වුණේ මේ ගමෙන් අළුතෙන් පාසලට ආපු දුප්පත් ළමයා.එයාට ගොඩක් සතුටුයි.ඒත් එයාට මේ චරිතයට ඕන ඇඳුම් ගන්න සල්ලිවත් තිබුණේ නෑ.ඒත් එයා චරිතය අත අරින්න කැමතිත් නෑ.පාසලේ සිටියේ ඔක්කොම පෝසත් ළමයි.එයාලගේ සපත්තු පවා පොලිෂ් කරලා මේ ළමයා චරිතයට අවශ්‍ය ඇඳුම් ගන්න සල්ලි හෙව්වා.නමුත් අවසානයේ මෙයා ගමෙන් අවශ්‍ය ඇඳුම් ටික හොයා ගන්නවා.ඒ ඇඳුම් වලත් අඩුපාඩු ගොඩයි.මේ අළුතෙන් ආපු දුප්පත් ළමයා රජතුමාගේ චරිතය කරනවට පාසලේ අනෙක් පොහොසත් ළමයි කැමති නෑ.මේ ළමයට එයාලගෙන් ගුටි කන්න පවා සිද්ධ වුණා.නාට්‍ය තිරගත වන දවස උදා වුණා.නාට්‍ය පටන්ගන්න විනාඩි කීපයකට කලින් එයාගේ යාළුවෝ එයාගේ ඇඳුම් ටික හැංගුවා.පාසලේ තියෙන ඇඳුම් මේ ළමයට ගැලපෙන්නේ නෑ.අවසන් මොහොතේ රජතුමාගේ චරිතය වෙන කෙනෙකුට දෙනවා.මේ දුප්පත් ළමයට ලැබෙන්නෙ ද්‍රෝහියෙකුගේ චරිතයක්.එනම් සිරකරුවෙකුගේ චරිතයක්.එයා ගොඩක් අඬනවා.හිතේ තිබුණේ රජතුමාගේ චරිතය කරලා දක්ෂතම නළුවා වෙන්න.නමුත් ඒ හීන සියල්ල බොඳ වුණා.එයා ගොඩක් ඇඬුවා.නාට්‍ය රඟපාන්න යන්නත් බෑ කිව්වා.නමුත් නාට්‍ය ගුරුවරයා ඔහුව බලෙන් තල්ලු කරලා වේදිකාවට දානවා.හැඬූ කඳුලෙන්ම තම චරිතයට උපරිම සාධාරණය ඉටු කරන ඔහු තම ගුරුවරයාගේ දෑස කඳුලින් පුරවනවා..ඒ වගේම ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කරනවා.විනිශ්චය මණ්ඩලය විමතියට පත් කරනවා..චරිතය කුමක් වුවත් තම හැකියාව එම චරිතයට වසන් කරන්න බැරි බව ඔප්පු කරනවා.අවසානයේ සිරකරුවෙකුගේ චරිතයට පණ දුන් ඔහු දක්ෂතම නළුවා වෙනවා..මේක චිත්‍රපටයක්

ඒත් සැබෑ ජීවිතයේ මෙහෙම දේවල් වෙනවද?
ඔව් වෙනවා තමයි.මමත් මීට කලින් අහලා තිබුණේ නෑ.ඒත් ගිය සතියේ අග අහන්න ලැබුණා.ඔහු නමින් රුවන් පෙරේරා.ඔහුට කවදාවත් අධ්යක්ෂවරු ප්‍රධාන නළුකම දෙන්න උත්සහ කලේ නෑ.තම ටෙලි නාට්‍ය ඉදිරියට ඇදගෙන යාමට ඔහුව ඉත්තෙක් ලෙස භාවිතා කලා.පොඩි ජෝක් කෑල්ලක් ඔහු ලවා කරවා තම ටෙලි නාට්‍යයේ ඉදිරි කොටස් ටික තර කර ගත් අධ්යක්ෂවරු පවා අද පුදුම වී ඇති බවට සැකයක් නැත..එසේම ඔහු මෙම සම්මානය දිනාගන්නේ සුළු චරිත වලට පණ පොවන්නෙකු ලෙස.ප්‍රධාන චරිතයකට හැර සුළු චරිතයකට රටක ජනප්‍රියම තරුව වීම අතිශයින්ම හීනයක්!
ඔහු කොළඹ හතේ තරුණයෙකු නොව.රත්නපුර ඈත ගම්මානයක් වන ගිලීමලේ ප්‍රදේශයෙන් සිදාදියට පැමිනියෙකි..නමුත් ඒ පැමිණි කටුක ගමන තුළ ඔහුට මුදල් හරස් වෙන්න ඇති.බලය හරස් වෙන්න ඇති.ඔහුගේ පවුල් පරිසරය හරස් වෙන්න ඇති..මොනදේ හරස් වුනත් අද ඔහු ඒ සියල්ලට හරස් වී හමාරය..
බොහෝ දෙනා ඔහුට අද චෝදනා නගනවා කවුද මේ ජනප්‍රියම තරුව.අපිනම් දැකලවත් නෑ කියලා.නමුත් අමතක කරන්න එපා ඔහු ජනතා මතයෙන්ම තේරුණු බව.අද වන විට ඔහු සෑම නාලිකාවකම එක් හෝ ටෙලිනාට්‍යක ඉන්නවා
.නමුත් සියල්ල සුළු චරිත.ඒත් ඔහුට ලැබුණු චරිතය කුමක් වුවත් ඔහු එයට උපරිමයටත් වඩා සාධාරණය ඉටු කර තියෙනවා.
ඉතින් සිරි රජ සිරි චිත්‍රපටයේ සැබෑ පැතිකඩ මෙය නොවේද?

රුවන් පෙරේරා ඔබට ජය ශ්‍රී!!!
වාසනාවට ඇත්ත කතාවක්
!_________________________________

Attachments
Last edited: