+++
ඒ 2015 " Miss Universe " තරඟාවලියේ අවසාන නිමේශයයි.. ලොව පුරා සුරූපිනියන් එකින් එක්කෙනා ඉවත් වී අවසාන තරඟකාරියන් දෙදෙනා ලාස් වේගාස් නගරයේ නගරයේ නොඉවසිලිමත් වේදිකාව මත අත් අල්ලාගෙන සිටියහ.. හද ගැස්ම ත්රීව වන නිමේශයක සැවොටම එක තත්පරය පවා දැනුනේ හෝරාවක් ඉක්ම යන විලසය
සැවොම ඇස් කන් යොමා ගෙන සිටියේ Broderick Steven Harvey දෙසය.. ඒ ජයග්රාහි මොහොත ඔහුගෙ හඩින් නික්මෙන තෙක් සියල්ලන්ම වික්ශිප්තව බලා සිටියහ
ජයග්රහණය කොළොම්බියාවටද
? පිලිපීනයටද
?
ඔව් ඔහු ජයග්රාහිකාව ප්රකාශයට පත් කළේය.. 2015 Miss Universe කිරුළ කොළොම්බියාවේ Ariadna Gutierrez Arveloට හිමි වූ බව ප්රකාශයට පත් විය
ලාස් වේගාස් ප්රේක්ෂකාගාරය Ariadna වෙනුවෙන් ජයඝෝශා පවත්වන්නට පටන් ගත්හ.
හෝව් හෝව්..
කලබලයෙන් මෙන් නිවේදක Steven Harvey වේදිකාවට ආවේය.. සැවොම වික්ශිප්තව බලා සිටිති.. ඔහු නැවතත් හඩ අවදි කළේය..
“OK, folks, um, I have to apologise,”
මේ වන විටත් Ariadnaට ජයග්රාහකයාට පළදවන Miss Universe පළදනාව සහ කිරුළ සහ මල් පළදනාව ලබා දී අවසානය.. ඇය සිය ප්රේක්ෂකයන්ට ආචාර කරමින් සිටියාය.. කැමරාව එක් වරම පිලිපීන රූ රැජින, Pia Alonzo Wurtzbach වෙත එල්ල කරන ලදී.. ඇය සිදු වන්නෙ කුමක්දැයි වටහා ගත නොහැකිව දෑස් දල්වාගෙන බලා සිටියි..
“The first runner-up is Colombia,” Miss Universe 2015 is Philippines.”
ඒ Steven Harvey ගෙ හඬයි..
"I will take responsibility for this, it was my mistake.It’s on the card ... horrible mistake, but I can show it to you right here,”
ඔහු ප්රේක්ෂකාගාරයට සිය අතැති කාඩ් පත පෙන්වමින් සිය වරද නිවැරදි කළේය.. Ariadnaගෙ හිසේ තිබූ Miss Universeට පළන්දවන ඔටුන්න ක්ෂණයකින් ගැලවුන අතර එය Alonzo ගෙ හිස මත පළන්දවන ලදී.. මෙම සිදුවීමෙන් Ariadna වේදිකාව මත දැඩි අසරණ භාවයට පත් වුණි
"I cried a ton that night.. They have just burried all my dreams within 4 minutes.. It was very hard to bear such thing "
ඇය පසුව මෙසේ කියා තිබුණි.. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව Steven Harvey ලොව පුරා ප්රසිද්ධ වූ අතර ඔහු අළලා meme photos බොහෝ ප්රමාණයක්ද නිර්මාණය විය..
ඇතැමුන්ට අනුව මෙය "සියවසේ වැරදීම" ලෙස නම් විය.. හීනයක් සැබෑ වුනා සේ පෙන්වා නෑ ඔබට එය අයිති නෑ කියා නැවත උදුරා ගැනීම කොයි තරම් සිතුවත් දරා ගැනීමට ඉතා අපහසු කාරණාවකි..

සියවසේ වැරදීම
+++ඒ 2015 " Miss Universe " තරඟාවලියේ අවසාන නිමේශයයි.. ලොව පුරා සුරූපිනියන් එකින් එක්කෙනා ඉවත් වී අවසාන තරඟකාරියන් දෙදෙනා ලාස් වේගාස් නගරයේ නගරයේ නොඉවසිලිමත් වේදිකාව මත අත් අල්ලාගෙන සිටියහ.. හද ගැස්ම ත්රීව වන නිමේශයක සැවොටම එක තත්පරය පවා දැනුනේ හෝරාවක් ඉක්ම යන විලසය

සැවොම ඇස් කන් යොමා ගෙන සිටියේ Broderick Steven Harvey දෙසය.. ඒ ජයග්රාහි මොහොත ඔහුගෙ හඩින් නික්මෙන තෙක් සියල්ලන්ම වික්ශිප්තව බලා සිටියහ

ජයග්රහණය කොළොම්බියාවටද
? පිලිපීනයටද
?ඔව් ඔහු ජයග්රාහිකාව ප්රකාශයට පත් කළේය.. 2015 Miss Universe කිරුළ කොළොම්බියාවේ Ariadna Gutierrez Arveloට හිමි වූ බව ප්රකාශයට පත් විය

ලාස් වේගාස් ප්රේක්ෂකාගාරය Ariadna වෙනුවෙන් ජයඝෝශා පවත්වන්නට පටන් ගත්හ.
හෝව් හෝව්..
කලබලයෙන් මෙන් නිවේදක Steven Harvey වේදිකාවට ආවේය.. සැවොම වික්ශිප්තව බලා සිටිති.. ඔහු නැවතත් හඩ අවදි කළේය..“OK, folks, um, I have to apologise,”

Last edited: