කට්ටිය claud colle එකෙන් website හදනවා නේ..
EX
company එකක් තියෙනවා. ඒක ගැන විස්තර දාන්න ඕන, news & updates, partners, social media post link කරල Scroll කරන දෙනවා වගේ දේවල් දාන්න ඕන..
Professional Level එකේ website එකක්
claud codeවලින් කරන්නේ කොහොම ද?
environment Setup කරගන්න එක, Javascript...