Bump
ruwanwellarocker Well-known member May 19, 2010 10,713 2,503 113 Bevery Hills-90210 Yesterday at 8:43 AM #22 bump
shenat Well-known member May 13, 2007 58,542 86,825 113 ආශ්චර්යමත් රටක Yesterday at 8:48 AM #23 නිකන්ම දෙන එකෙන් ඉස්සෙල්ල නිකන් හිතෙන විදියට වචන ගහලා ට්‍රයි කරපන්. ඔහොම දවසක් කරද්දි improve කරලා prompt දෙන්න ඕන විදිය එහෙම තේරෙනවා වෙන මුකුත් හිතන්නෙ නැතුව මුලින් basic සයිට් එකක් හදපන්.
නිකන්ම දෙන එකෙන් ඉස්සෙල්ල නිකන් හිතෙන විදියට වචන ගහලා ට්‍රයි කරපන්. ඔහොම දවසක් කරද්දි improve කරලා prompt දෙන්න ඕන විදිය එහෙම තේරෙනවා වෙන මුකුත් හිතන්නෙ නැතුව මුලින් basic සයිට් එකක් හදපන්.
Sara_LK Well-known member Sep 11, 2015 1,594 946 113 No Place Yesterday at 9:15 AM #24 sajith.xp.pk said: යකාට ඕන විදියට වැඩේ කරන්න ගියොත් යකා කට්ටඩියට වැහෙනව. හැබැයි Subject එක දැනන් කරොත්, කට්ටඩියට පුළුවන් යකාගෙන් හරකෙක්ගෙන් වැඩ ගන්නව වගේ වැඩ ගන්න... Click to expand... මේක තමා ඇත්ත වැඩේ ගැන දන්නේ නෑ බලගතු prompt වලින් කරගන්න හදන්නේ ඊටපස්සේ ඉතින් ලෝකේ කොහෙවත් නැති මගුල් වෙන්න ගන්නවා
sajith.xp.pk said: යකාට ඕන විදියට වැඩේ කරන්න ගියොත් යකා කට්ටඩියට වැහෙනව. හැබැයි Subject එක දැනන් කරොත්, කට්ටඩියට පුළුවන් යකාගෙන් හරකෙක්ගෙන් වැඩ ගන්නව වගේ වැඩ ගන්න... Click to expand... මේක තමා ඇත්ත වැඩේ ගැන දන්නේ නෑ බලගතු prompt වලින් කරගන්න හදන්නේ ඊටපස්සේ ඉතින් ලෝකේ කොහෙවත් නැති මගුල් වෙන්න ගන්නවා