රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ගෘහස්ත විදුලි පංකා හා අධි සැර ආලෝක ධාරා යොදාගෙන වේලන අයුරු දැකගත හැකිවිය .
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ 19 පහළ කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයට වර්ෂාව නිසා බලපෑම් ඇතිවීමෙන් මෙසේ තණතීරුව වියළීම සිදුකරන ලදි.
30 දින තරගය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුනද තෙතමනය නිසා පෙ ව 11 වනවිටත් වියළී නොතිබිණි .
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ත විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ.