1. surflive

    Power නැති වෙලාවට SLT Fiber වැඩද?

    thanks machan eka thamai machan issue eka. Power gihin winadi 10 wage yanakota internet wada karannema na 4G wala. Fiber ekak ganna baluwe fiber eke ehema awlak nattan ------ Post added on 1652416964
  2. surflive

    Power නැති වෙලාවට SLT Fiber වැඩද?

    Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ ! SLT Fiber වැඩද?
  3. surflive

    15% විශේෂ ජෙය්ෂ්ට පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම තියෙන අයට එකෙන් Loan එකක් ගන්න පුළුවන් ද ?

    15% විශේෂ ජෙය්ෂ්ට පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම තියෙන අයට එකෙන් Loan එකක් ගන්න පුළුවන් ද ? පුළුවන් නම් Rate එක කීයද?
  4. surflive

    මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද?

    මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද? මේ ගැන දැනුමක් තියෙන අය කියාගෙන යන්න බලන්න එත් එක්කම ඒක අපේ රටට බලපාන විදිහ සහ මේකට විසදුම් කියාගෙන යන්න
  5. surflive

    අතේ ඩොලර් 500 තියෙනවා ඒක බැංකුවට ගිහින් රුපියල් කරගන්න පුලුවන්ද ?

    අතේ ඩොලර් 500 තියෙනවා(Cash) ඒක බැංකුවට ගිහින් රුපියල් කරගන්න පුලුවන්ද ? උන් ප්‍රශ්ණ අහනවද ?
  6. surflive

    අර්සස් කාරයෝ වරෙන්කො

    paan piti kaama puluwan tharam adu karapan. puluwan tharam wathura beepan. bada welana kaama ushna kaama adu karala anga sisil karana kaama kapan. oka meh beheth peththak beela honda karanna puluwan ekak newei. life style ekama change karoth thamai hariyanne
  7. surflive

    RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    thibichcha ewa ehemma thiyenawa aluthin ena ewata thamai meh case eka. Thibichcha ewath withdraw karanawa nam rupiyal karala denne
  8. surflive

    RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    freelance bro :( ekane ban itin lankawata dollar enne nathi eka ahannath deyak da? mun okkoma horaa kaala dan minissu manahnsi wela ganna dollar tika rupiyal karanawa balen ------ Post added on 1650524779
  9. surflive

    RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    puduma asadaranayak neh ban. minissu RFC account walata ewanne friegn currency walin save karanna neh.
  10. surflive

    RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    RFC account වලට එන remittances බැංකු බලෙන් රුපියල් වලට හරවනවද? එහෙම කරන්න එයාලට බලයක් තියෙනවද ? දන්න කෙනෙක් ගෙන් උපදෙස් අවශ්‍යයි !
  11. surflive

    සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?

    මචන්ලා, බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ? (Crypto නෙවෙයි Normal Currency Cash)
  12. surflive

    Foreign currency pegged list

    thanks
  13. surflive

    Payoneer USD Needed? Please Help!

    Machanlaa, Mata mage Payoneer account ekata USD tikak ona karala tiyenawa(80 USD withara). Ganna widihak kiyanna puluwanda?
  14. surflive

    අශෝක හඳගම ගේ Alborada movie එක(18+)

    movie is worth watching in many ways :D
  15. surflive

    අශෝක හඳගම ගේ Alborada movie එක(18+)

    mokada natte? eyage witarak newei thawa sahena tiyenawa

    No contents