අර්සස් කාරයෝ වරෙන්කො

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් ඕක දැන් අවුරුදු 6 ක් විතර තියෙනවා.මුල් උන දවසේ බය වෙලා ගියා සර්ජන් ගාවට.උබ කිව්වා වගේ සුදු ලස්සන nurse ගාව එයා බැලුවා.ඒවා මොනවද බන් මෙඩිකල් ෆීල්ඩ් ඒකේ.අනික එතන lamp එක වැඩ නැතුව සර්ජන් බලනකන් nurse ටෝච් එක ස්පොට් කරන් හිටියේ.
    පස්සේ ගැහුවා පිනොල් ඉන්ජෙක්ෂන් එක.එකෙන් අවුරුදු 4 ක් වගේ හිටියා.
    පස්සේ ආයේ උනා කොත්තුවක් අවුල් ගිය දවසක.එදා ගියාම lignocain gel එක එක්ක diltiazem පෙති ගාන්න කිව්වා මට අගිල්ලෙන්.
    එකත් හරි ගියේ නෑ. හැබැයි මොක කරත් diet එක ගැන හිතන්න කිව්වා.එළොළු වැඩිපුර ගන්න කිව්වා. කරන්නේ ම නැති දේනේ.එළොලු කියන්නෙ පරිප්පු,අල වලට නෙමේ ආහ්.
    කොහොම හරි අවුරුදු 2 ක් විතර ගියා ෂෙප් එකේ.පස්සේ ආයේ උනා.ඊට පස්සේ ගියා සිංහල වේදෙක් ගාවට.
    එයා කිව්වා මට gastritis එක්ක ඕක ඇවිල්ලා තියෙන්නේ.දෙකම හොඳ වෙන්න බෙහෙත් කරමු කියලා.එකත් කරා. ඒකෙන් ටිකක් හරි ගියා.ඒත් පස්සෙ දවසක උනා.ඕකට වතුර තමා අව්ල බං.හොදට වතුර බිවේ නැත්තම් මොන වේද කම කරත් වැඩක් නෑ.වතුර වැඩි පුර බීලා බලපන්කෝ.එතකොට ඕක එන්නේ නෑ.අනික gastritis හොඳ කර ගනින්.souce වරග එහෙම කන්න එපා වැඩියේ.
    උබ ලජ්ජා වෙන්න එපා ඕක පෙන්නන්න.මට ඕක පෙන්නන්න උනා 6 පාරක් විතර ඔය ලස්සන සුදු nurse ලා ඉස්සරහා.skin case එකක් ඇවිත් ජීගාන් එකත් පෙන්නුවේ.....ඕවා උන්ට ගානක් නෑ බං.පෙන්නලා කන්ෆර්ම් කර ගනින් අර්ශාෂ් කියලා.වෙන ලෙඩ ත් එනවා අර්ශාශ් වගේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මචන් ඉක්මනටම ඩොකෙක්ට පෙන්නපන්. මම අහල තියනව සිංහල වෙදකම් හොඳයි කියල. කෝකටත් සිංහල වෙදෙක්ටත් පෙන්නපන් අයුර්වෙදෙට වගේ ගිහින්

    සිංහල බෙහෙත් කලා මචන් එක පාරක්, මට කැඳ එකක් දුන්නා හිස් බඩ. ඒක බිව්ව වෙලේ ඉඳලා උගුරේ කටු කටු ඇනෙනවා වගේ, ඒ කැඳ එකේ හැටිලු. මම ආයිත් ගියෙ නෑ

    ubatath maara prashna wenne.

    habai macho wadi nam pennapan. owa hemorrhoid walata wada wenas leda walatath enna puluwanne.

    කියලා වැඩක් නෑ බන්, පෙර අකුසල් තමා :(

    bump...ikmanin hoda karaganna...cancer enna puluwan

    ඒක තමා බන්

    bump, ehema wenne arshas walatada?

    ඩොකානම් කිව්වෙ එහෙම. මම දැනට 4 තැනකින් බෙහෙත් ගත්තා

    හෙට ම බොරැල්ලේ ආයූර්වේදේ OPD එකට පලයන්.විස්තරේ කියන්න.එතනින් ඩොක්ටට දායි

    එලම මචන්

    හැම දොස්තරම පුකට අගිල්ල ගහලා බලනවා බන්. ඕක තව වැඩි උනොත් පුකට කැමරාවකුත් දානවා
    සින්හල බෙහෙත් ශුවර් නෑ. ස්පේශලිස්ට් කෙනෙක් චැනල් කරපන්.

    :(

    ubata patta apalay ne.senasuru da
    ආච්චි අම්මනම් කියන්නෙ ගෙවල් එහෙම හදන නිසා එක එකාගෙ ඇස්වහලු. 🥴 :ROFLMAO:

    Meykata Podi Cream Ekak thiyenawa (Jaathi 2k) Aka Udetai hawasatai Dawas 4-5k Gaanakotama Ledey Full Saneepa Wenawa..
    Mama 2001 Di Oparation Pawa Kalaaa.. Akth Hari Giye naha.. Anthimata 2020 Di mata Ara Crea mEka Set Unaa.. Chinees Ekak Patta Baande..

    මගෙ කලින් කෙල්ල UK වල නර්ස් කෙනෙක් බන්, ඒකි එක පාරක් එව්වා ක්‍රීම් එකක්, මම හිතන්නෙ ඕකද දන්නෙ නෑ, සනීප උනා හැබැයි කලායක්. දැන් නෝ කනෙක්ශන් :( පොඩ්ඩල් බලලා දාපන්කො නම

    paan piti kaama puluwan tharam adu karapan. puluwan tharam wathura beepan. bada welana kaama ushna kaama adu karala anga sisil karana kaama kapan.

    oka meh beheth peththak beela honda karanna puluwan ekak newei. life style ekama change karoth thamai hariyanne

    එලම මචන්

    Surgeon kenekta pennana ethana nahara karawenna cream denawa le yana hama ekakma arshsas walta awith ne yaluwa

    ඔව් නේද බන්, කෝකටත් යන්න ඕනි

    Etakota kellotnta oka hedunoth docala pukata agilla gahanwada

    නෑ... උන්ට පුකක් නෑනෙ :(

    මටත් ඕක දැන් අවුරුදු 6 ක් විතර තියෙනවා.මුල් උන දවසේ බය වෙලා ගියා සර්ජන් ගාවට.උබ කිව්වා වගේ සුදු ලස්සන nurse ගාව එයා බැලුවා.ඒවා මොනවද බන් මෙඩිකල් ෆීල්ඩ් ඒකේ.අනික එතන lamp එක වැඩ නැතුව සර්ජන් බලනකන් nurse ටෝච් එක ස්පොට් කරන් හිටියේ.
    පස්සේ ගැහුවා පිනොල් ඉන්ජෙක්ෂන් එක.එකෙන් අවුරුදු 4 ක් වගේ හිටියා.
    පස්සේ ආයේ උනා කොත්තුවක් අවුල් ගිය දවසක.එදා ගියාම lignocain gel එක එක්ක diltiazem පෙති ගාන්න කිව්වා මට අගිල්ලෙන්.
    එකත් හරි ගියේ නෑ. හැබැයි මොක කරත් diet එක ගැන හිතන්න කිව්වා.එළොළු වැඩිපුර ගන්න කිව්වා. කරන්නේ ම නැති දේනේ.එළොලු කියන්නෙ පරිප්පු,අල වලට නෙමේ ආහ්.
    කොහොම හරි අවුරුදු 2 ක් විතර ගියා ෂෙප් එකේ.පස්සේ ආයේ උනා.ඊට පස්සේ ගියා සිංහල වේදෙක් ගාවට.
    එයා කිව්වා මට gastritis එක්ක ඕක ඇවිල්ලා තියෙන්නේ.දෙකම හොඳ වෙන්න බෙහෙත් කරමු කියලා.එකත් කරා. ඒකෙන් ටිකක් හරි ගියා.ඒත් පස්සෙ දවසක උනා.ඕකට වතුර තමා අව්ල බං.හොදට වතුර බිවේ නැත්තම් මොන වේද කම කරත් වැඩක් නෑ.වතුර වැඩි පුර බීලා බලපන්කෝ.එතකොට ඕක එන්නේ නෑ.අනික gastritis හොඳ කර ගනින්.souce වරග එහෙම කන්න එපා වැඩියේ.
    උබ ලජ්ජා වෙන්න එපා ඕක පෙන්නන්න.මට ඕක පෙන්නන්න උනා 6 පාරක් විතර ඔය ලස්සන සුදු nurse ලා ඉස්සරහා.skin case එකක් ඇවිත් ජීගාන් එකත් පෙන්නුවේ.....ඕවා උන්ට ගානක් නෑ බං.පෙන්නලා කන්ෆර්ම් කර ගනින් අර්ශාෂ් කියලා.වෙන ලෙඩ ත් එනවා අර්ශාශ් වගේ
    අඩේ එල එල.
    ------ Post added on Apr 27, 2022 at 4:25 PM
     
    • Like
    Reactions: Glitch

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Matath oka una bn.

    Aurudu 3kata withara kalin, hena thel godak thibba nasi gurang ekak kala

    Dawas 3k withara le giya, gihilla docterta pennuwa lady doctor kenek ithin. Man ipaduna dawase indala family doctor :) eka hinda aulak une na

    Ganna cream ekak dunna , thuwala welenna bonna beheth dunna.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,191
    113
    Ohio, USA
    සිංහල බෙහෙත් කලා මචන් එක පාරක්, මට කැඳ එකක් දුන්නා හිස් බඩ. ඒක බිව්ව වෙලේ ඉඳලා උගුරේ කටු කටු ඇනෙනවා වගේ, ඒ කැඳ එකේ හැටිලු. මම ආයිත් ගියෙ නෑ

    කියලා වැඩක් නෑ බන්, පෙර අකුසල් තමා :(

    ඒක තමා බන්

    ඩොකානම් කිව්වෙ එහෙම. මම දැනට 4 තැනකින් බෙහෙත් ගත්තා

    එලම මචන්

    :(

    ආච්චි අම්මනම් කියන්නෙ ගෙවල් එහෙම හදන නිසා එක එකාගෙ ඇස්වහලු. 🥴 :ROFLMAO:

    මගෙ කලින් කෙල්ල UK වල නර්ස් කෙනෙක් බන්, ඒකි එක පාරක් එව්වා ක්‍රීම් එකක්, මම හිතන්නෙ ඕකද දන්නෙ නෑ, සනීප උනා හැබැයි කලායක්. දැන් නෝ කනෙක්ශන් :( පොඩ්ඩල් බලලා දාපන්කො නම

    එලම මචන්

    ඔව් නේද බන්, කෝකටත් යන්න ඕනි

    නෑ... උන්ට පුකක් නෑනෙ :(

    අඩේ එල එල.
    ------ Post added on Apr 27, 2022 at 4:25 PM

    dapan balanna details
    xbM07qH.png

    ------ Post added on Apr 27, 2022 at 4:29 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් අර්ශස් එන හේතුවම හොයල නැති කරගනින්.

    ක්‍රීම් ගාල ලේ යන එක විතරක් නතරගන්න එපා.

    ගොඩක් අය කියනවා සිංහල බෙහෙත් නිට්ටාවටම හොඳ කරගන්න හොඳයි කියල. ආයුර්වෙද්කට ගිහින් හිත හදාගන එක දිගට බෙහෙත් ගනින්. ඕක පට්ට අමාරු ලෙඩක්, ඔපරේට් කරන්න උනොත් සාපයක්. උඹේ මුල් අවධියේ වෙන්න ඇති ඇත්තේ. ඉක්මනට හොඳ කරගන්න පුළුවන් වෙයි එක නිසා,
    .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    Per rectal bleeding එන්නෙ අර්ශස්වලට විතරක් නෙමේ. තව රෝග ගණනාවක් තියෙනව. කරුණාකරල සර්ජන් කෙනෙක්ට පෙන්නන්න.
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අර්ශශ් ද කැන්සර් ද දන්නේ නෑ.කෝකටත් ස්පෙශෙලිස්ට් කෙනෙක් චැනල් කරලා පෙන්නන්න නර්ස් ඉස්සරහ පස්සට ඇගිල්ල දැම්මට මොකො බන් ලැජ්ජ වෙන්නේ මොකෝ.එක පාරක් ලේඩි ඩොක්ටර් ලා නර්ස්ලා ඉන්න තැන ජුන්ඩගේ හිල දිගේ පත කැමරාවක් දාපි මට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    ඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්. 😓 මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.

    ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ :( රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
    ඉක්මනට ‌චැනල් කරලා beheth gannna machan.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔහොම ලේ යනවා නම් වෙන ලෙඩක් වෙන්නත් පුළුවන්...චෙක් කර ගනින් හොඳ ඩොකෙක් ගෙන්.

    ලෙඩේ අර්ශස් නම් මෙන්න වේදා...
    කියවල බලපන් එළකිරි සිංහළු කි දෙනෙක් හොඳ වෙලාද කියලා..
    https://elakiri.com/threads/අර්ශස්-පුk-ගෙඩි-නිට්ටාවට-හොඳ-කරමු.1665340/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්. 😓 මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.

    ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ :( රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
    Bump
    ඇයි බන් මුත්‍රා බට දානකොට පිප්පිය අල්ලන්නේ ඕක මොකක්ද :lol: :lol:
     
    • Wow
    Reactions: Honda.putha

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Kaama palanayana karapan. Kadi sahitha ahara ganin. fruits kanna wenawa. raata kana eka adu karapan. 1 month karala balapan progress eka
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බඩු එලියට අහුවෙනව ද ?
    එලියෙ කොනට වෙන්න ද තියෙන්නෙ ?
    ඇතුලට ද ?

    ඕකට තියෙන ඉං‍ග්‍රීසි බේත් තමා බඩ බුරුල් වෙන්න දෙනව, වේදනා නාශක ආලේප තියෙනව.
    ශේප් එකේ තත්වය පාලනය කරන් ඉන්න පුලුවං. ඕන නන් මැසේජ් එකක් දාපං, ෆාමසියෙං ඉල්ල ගන්න පුලුවං

    නැත්තං රෑ කෑමෙන් පස්සෙ ත්‍රිපලා පෙති 2 ගානෙ බීපං , හානියක් නෑ, බෙට්ට වේලිලා යන එක නවතිනව. ඇඟට හොඳයි. පුකට සැපයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida