මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද? මේ ගැන දැනුමක් තියෙන අය කියාගෙන යන්න බලන්න

    එත් එක්කම ඒක අපේ රටට බලපාන විදිහ සහ මේකට විසදුම් කියාගෙන යන්න
     
    • Like
    Reactions: SupiriKollek

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    usd eka stop wena thana thama kiyanna ba, eka echara danger , issalla rajaya gedara gihin aluth govermnet ekak awith rata stable wenna ona. ita passa IMF ekin ,tourrisum walin tikak goda daganna puluwan. eth long time yavi, meka uba hithnawada danger mekin wena effect eka methna post karanna bari tharam. hama section ekama kadan watenawa.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Probably around 8000 if things get really ugly. If not 1000 eoy
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඩොලර් එක කීයට ගියත්
    GtsNs9X.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    ආණ්ඩුව මොකුත්ම නොකර හිටියොත් 450-550. මේකට හේතුව අපේ හොඳක් නෙවෙයි USD එක ප්‍රයෝගිකව 8000 විතර වෙන්න බෑ. ඒ මිලට ආවොත් රටෙන් බොහොම සුළු ප්‍රමාණයකට තමයි ආනයනය කරන දේවල් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉල්ලුම නිකන්ම අඩු වෙනවා.

    සල්ලි අච්චු ගගහ පුක දුන්නොත් කීයෙන් නවතීද කියල දන්නේ බියගම ප්‍රින්ටරේ තමයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    usd eka stop wena thana thama kiyanna ba, eka echara danger , issalla rajaya gedara gihin aluth govermnet ekak awith rata stable wenna ona. ita passa IMF ekin ,tourrisum walin tikak goda daganna puluwan. eth long time yavi, meka uba hithnawada danger mekin wena effect eka methna post karanna bari tharam. hama section ekama kadan watenawa.
    Please tell us the real scenario pls