ඇත්තම සින් එක ඔය CTB ස්ටෑන්ඩ් එකට යන්න බැ කියලනේ CTB ස්ටෑන්ඩ් එක බලන්න ඕනේ, මරණ සහතිකේ අතින් අරන් යන්න ඕනේ. වහල ෂිට් කැඩිලා නිකන් අටවල තියන්නේ කොන්ක්‍රීට් කණුව තැන දෙක තුනකින් කැඩිලා කම්බිවලින් කෙලින් තියන්නේ ශීට් රීප්ප දිරල ඉතින් අනිවාර්යයෙන් ඕක කඩන වැටිලා මිනිස්සු දෙතුන් දෙනෙක් මැරෙනවා ඒවා ගැන...