Paw wada machan , kiyanna tibba

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එළවලු ටික බිම දාන්න ඕනේ නෑ නෙ වෙන තැනකට යන්න කිවා නං මොකෝ වෙන්නේ. :no:

    මුන් ගැන කතා කරන්න එපා බන් මුන් හෙන මැර පාර්ට් දාන් ඉන්න සෙට් එකක් මේ වගේ එළවලු කරත්ත දෙක තුනක් තියෙනවා මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැ, වයසක ගැනු කෙනෙක්ටත් කුණුහරුපෙන් බැන්න රු 5ක් මදි වෙලා එකට කතා කරපු මිනිස්සුන්ටත් බැන්න උන්. අනික උන්ගේ තරාදි හොරට තියන්නේ මන් එක පාරක් අල කිලෝ එකක් අරන් ගෙදර අරන් කිරල බැලුවම 250g ක් අඩුවෙන් කිරන්නේ උන්ගේ තරාදි ඔක්කොම නිල් පාට මෙකනිකල් තරාදි කට්ට අතින් එහාට කරලා තියන්නේ. ඔය වගේ කරත්ත තියන් ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තග දාන් හොර වැඩ කරන උන් ටිකක්. මුන් පවු කියන එකෙක් ගිහින් උන්ගෙන් එළවලු අරන් ගිහින් කිරල බලපන් පට්ට හොරු. උබලත් උන් හොදයි කියනවනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;23607349 said:

    US Already Implemented this

    එච්චර ගානක් වෙන එකකුත් නෑ වගේ පේන විදිහට. ඔය ආයුද පෙන්නන්න යද්දී වෙඩි තියන ඒවා එහෙමත් අඩුවෙයි එතකොට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් ගැන කතා කරන්න එපා බන් මුන් හෙන මැර පාර්ට් දාන් ඉන්න සෙට් එකක් මේ වගේ එළවලු කරත්ත දෙක තුනක් තියෙනවා මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැ, වයසක ගැනු කෙනෙක්ටත් කුණුහරුපෙන් බැන්න රු 5ක් මදි වෙලා එකට කතා කරපු මිනිස්සුන්ටත් බැන්න උන්. අනික උන්ගේ තරාදි හොරට තියන්නේ මන් එක පාරක් අල කිලෝ එකක් අරන් ගෙදර අරන් කිරල බැලුවම 250g ක් අඩුවෙන් කිරන්නේ උන්ගේ තරාදි ඔක්කොම නිල් පාට මෙකනිකල් තරාදි කට්ට අතින් එහාට කරලා තියන්නේ. ඔය වගේ කරත්ත තියන් ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තග දාන් හොර වැඩ කරන උන් ටිකක්. මුන් පවු කියන එකෙක් ගිහින් උන්ගෙන් එළවලු අරන් ගිහින් කිරල බලපන් පට්ට හොරු. උබලත් උන් හොදයි කියනවනේ
    නෑ බන් එළවලු පලතුරු හරි මොනවා හරි කෑම ජාතියක් බිම දාල තිබුනම දුකයි නෙ, හොර බඩු උනත් හෙන අපරාදයක් ඒක. අනික අපි කලින් හිතන් හිටියේ පොලිසිය මේක බිම දාල කියල නෙව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    නෑ බන් එළවලු පලතුරු හරි මොනවා හරි කෑම ජාතියක් බිම දාල තිබුනම දුකයි නෙ, හොර බඩු උනත් හෙන අපරාදයක් ඒක. අනික අපි කලින් හිතන් හිටියේ පොලිසිය මේක බිම දාල කියල නෙව.

    :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නෑ බන් එළවලු පලතුරු හරි මොනවා හරි කෑම ජාතියක් බිම දාල තිබුනම දුකයි නෙ, හොර බඩු උනත් හෙන අපරාදයක් ඒක. අනික අපි කලින් හිතන් හිටියේ පොලිසිය මේක බිම දාල කියල නෙව.

    ඇත්තම සින් එක ඔය CTB ස්ටෑන්ඩ් එකට යන්න බැ කියලනේ CTB ස්ටෑන්ඩ් එක බලන්න ඕනේ, මරණ සහතිකේ අතින් අරන් යන්න ඕනේ. වහල ෂිට් කැඩිලා නිකන් අටවල තියන්නේ කොන්ක්‍රීට් කණුව තැන දෙක තුනකින් කැඩිලා කම්බිවලින් කෙලින් තියන්නේ ශීට් රීප්ප දිරල ඉතින් අනිවාර්යයෙන් ඕක කඩන වැටිලා මිනිස්සු දෙතුන් දෙනෙක් මැරෙනවා ඒවා ගැන වීඩියෝ නැ මන් ගිය වෙලාවක ෆොටෝ එකක් දාන්නම්කො ආණ්ඩු කියක්නම් ආවද එත් කව්රුත් ඕක ගැන හෙව්වේ නැ .
    ඔන්න නෙට් එකෙන් හොයාගට්ට එක කණු ඇද වෙලා තියන්නේ දැන් නම් ඔය්ටත් වඩා දරුණුයි

    AF1QipOieThEpVehbqEs7QSLcTsQzyLea8pBfUN6UjrD=s1600-w400
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,775
    113
    KALUTHARA
    පොලිසියේ අයට දෙන්න ඕනේ කැමරාවක් ඩියුටි වෙලාවට ඇඳුමේ ගහගන්න. ට්‍රැෆික් පොලිසියට, පාරේ රාජකාරි කරන අයට, හොරු අල්ලන්න යන අයට එහෙම.

    ඔව් ඊට පස්සේ කට්ටිය ගොසිප් ,එළකිරි එකේ දාන ඒවාට ඕක වැරදි මේක හරි කියල රිප්ලයි දාන්න unit එකක් පත් කරන්නත් ඕනි :):love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක

    :eek::eek: