සොෆ්ට්ලොජික් එකෙන් ලැප්ටොප්
එළකිරි වාසීන්මා දැනුවත් කොට සිංහගිරි එකෙන් ලැප්ටොප් එකක් ගැනීමට සැරසෙද්දී ඔවුන්ගේ ලැබූ ප්‍රතිචාර මද්‍යයේ ඒ අදහස අත හැර දැමුවෙමි.
දැන් දෙල් ගෙඩියක් කැඩීම සදහා ඔබ තුමන්ලගෙන් සොෆ්ට්ලොජික් පිළිබද අදහස දැනගැනීමට කැමැත්තෙමි මාගේ බජට් එක අනුව මට මේ තුන දැකිය හැක. මේවා පිළිබද අදහස කිමද?
https://mysoftlogic.lk/Dell-Inspiron-5570-Core-i5-8th-Gen-Laptop-with-Windows-10/p/4388
https://mysoftlogic.lk/Dell-Inspiron-3576-Core-i5-8th-Gen-%2B-Win-10/p/2279

සැලකිය යුතුයි ගේම් ගැසීමට අදහසක් නැ ෆොටෝෂොප් වැනි මුද්‍රක කටයුතු වලට පමණි

unge site wala na ne ban thiyena size ekata ganna wenne. I7 ekakata danmama yanna ba. Passe yanawa, Softlogic eka awulak na neda

man meka work karanna ganna nisa awruddak weda karala wisi karath padu na eken eeta wada return ekak gannawa 1year athi. warrenty claim karanna rasthiyadu wenna time ekakuth na eeye nidagaddith pandara 5yi