මගෙත් එක්ක එකට හිටපු එවුන් සෙට් එකක්ම ඕක කළා.දෙන්නෙක් තවමත් කරනවා.අනිත් එවුන් දැන් වෙන වෙන ජොබ් හොයාගෙන,බොක්කෙන්ම හිටපු යාලුවෝ නිසා මරාගන්න යන්නේ නැහැ. තවමත් කරන එකෙකුට නම් හොඳයි,දැන් හයිබ්රිඩ් කාර් එකකුත් තියෙනෝ..fb මම නිතර දකිනෝ ලොකු ලොකු සින් දානවා. මුන් මිනිස්සුන්ව අන්දන්නෙ මාර විදියේ...