මෙම ත්‍රෙඩ් එක පටන් ගතිපු සහෝදරයාගෙන් ඇසීමට ඇත්තේ එක දෙයක් පමණි.. මෙවැනි ත්‍රෙඩ් එකක් තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නයි.
දැනුම පිපාසාවෙන් මෙවැනි දෙයක් පටන් ගත්තා නම් "ස්තුතියි" කියා කීමට හෝ මේ තරම් වෙලා ගත වන්නේ නැත.(එළකිරියේ ලොග් වී නොසිටියා යයි කීමට ඔබට නොහැක.)
එසේම "බෞද්ධ යාලුවෝ...