කමුද බුරියානි..
ඔන්න අද මමත් sriboysl ගෙ මේන්න මේ thread එකේ හැටියට chicken බුරියානි හැදුව ගෙදරදී.. :) බුරියානි
පළවෙනි පාර නිසා පොඩි පොඩි අබාධ නම් ඇති උනා.. ;) හැබැයි කියන්න තරම් අවුලක් නෑ..:yes:
thread ඒක දාපු sriboysl ටත් link එක හොයල දීපු කිඹුලා මහතාටත් මගේ හද පිරි...